සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ධනංජයගෙන් ශතකයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ධනංජයගෙන් ශතකයක්

By Pradeep Gurusinghe
Published: ජූනි 26, 2026
©AFP/Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඊයේ ආරම්හ වුණා. තරගය පැවැත්වෙන්නේ නෝර්ත් සවුන්ඩ් හීදී යි.

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම් සිය පළමු ඉනිම ආරම්භ කළ අතර දිනය අවසාන වන විට සියලු දෙනා දැවී ලකුණු 308ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 42ට දැවී ගිය අතර නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය සිල්වා ලකුණු 120ක් ලබාගත්තා. ඊට අමතරව දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් ලබාගත්තා. සොනාල් දිනූෂ ලකුණු 43ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ජස්ටින් ග්‍රීව්ස් කඩුලු 3ක් ලබාගත් අතර කිමාර් රෝච්, අල්සාරි ජෝසෆ් හා ශමාර් ජෝසෆ් කඩුලු 2 බැගින් දවාගත්තා.

කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ඊයේ ආරම්භ කල අතර ඊයේ දිනට තරගය නතර කරන යැවූයේ එක් පන්දුවාරයක් පමනයි.

පෙර ලිපිය ස්කොට්ලන්තයට එරෙහිව බ්‍රසීලයට ගෝල 3-0ක ජයක්
Next Article ඉන්දීය කණ්ඩායම පරදා අයර්ලන්තය ඓතිහාසික ජයක් ලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දියාවට එරෙහිව නවසීලන්තයට ඓතිහාසික එක්දින තරගාවලි ජයක්

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

RIDE ශක්තිජනක පානය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා අත්වැල් බැඳගනී

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට කඩුලු 4ක විශිෂ්ට ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ක්‍රිකට් පර්වර්තනීය කමිටුව පත්වීම් භාරගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?