බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පාකිස්තානයට එරෙහි පළමු T20 තරගයේදී ඉමේෂා දුලානිගෙන් ශතකයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පාකිස්තානයට එරෙහි පළමු T20 තරගයේදී ඉමේෂා දුලානිගෙන් ශතකයක්

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 1, 2026
©Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර T20 තරගාවලියේ පළමු තරගය දඹුල්ලේදී පැවැත්වුණා. එම තරගය කඩුලු 6කින් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන් කාන්තා කණ්ඩායම කඩුලු 7ට ලකුණු 176ක් ලබාගත්තා. එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.

පාකිස්තානය වෙනුවෙන් ශවාල් සුල්ෆිකාර් ලකුණු 63ක් හා නායක මුනීබා අලී ලකුණු 42ක් ලබාගත්තා. ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ලබාගැනීමේදී කවීෂා දිල්හාරි කඩුලු 2ක් දවාගත් අතර කාව්‍යා කාවින්දි, සුගන්ධිකා කුමාරි හා චමුදි ප්‍රභෝදා කඩුලු 1 බැගින් දවාගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේදී ආරම්භක පිතිකරු ඉමේෂා දුලානි මෙහිදී සිය ප්‍රථම ජාත්‍යන්තර ශතකය වාර්තා කරමින් පන්දු 64ට නොදැවී ලකුණු 101ක් ලබාගත්තා. මෙය චමරි අතපත්තුට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් විස්සයි විස්ස තරගයකදී ලබාගත් පළමු ශතකය ලෙසද වාර්තා වුණා.

ඇයට අමතරව චමරි අතපත්තු ලකුණු 39ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 19 වන පන්දුවාරය අවසානයේදී කඩුලු 4ක් පමනක් දැවී තරගය ජයගැනීමට සමත්වුණා.

TAGGED:Sri Lanka vs PakistanWomen's Cricket
පෙර ලිපිය ශ්‍රී ලංකාවේ රන් පදක්කම් බලාපොරොත්තුව, රුමේෂ් තරංග අද තරග බිමට
Next Article වසර විස්සකට පසුව ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ටී 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
India win
ක්‍රිකට්

ඉන්දියාව ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

රශීඩ් කාන්ගේ සුපිරි පන්දු යැවීමෙන් බංලාදේශයට අමිහිරි පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දිවා ආහාරය වන විට බංග්ලාදේශයේ කඩුලු දෙකක් දැවී යයි

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?