Sri Lanka vs Pakistan
ධනංජයගේ හා මෙන්ඩිස්ගේ ශතක සමගින් තුන්වන දිනය අවසානයේ ශ්රී ලංකාව ප්රභල ස්ථානයක
ශ්රී ලංකාව හා පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ තුන්වන දිනය අද රාවල්පිණ්ඩිහීදී අද පැවැත්වුණා. අද දිනට…
තුන්කොන් සටනේ අවසන් මහා තරගය අදයි
ශ්රී ලංකා - පාකිස්තාන සහ එංගලන්තය කණ්ඩායම් සහභාගී වන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ සත්කාරක…
පකිස්තානය පැරදූ ශ්රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
ශ්රී ලංකාව, පකිස්තානය සහ එංගලන්තය සහභාගි වන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්රී ලංකාව අද සමත් වුණා.…
ශ්රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
ශ්රී ලංකාව, පාකිස්තානය හා එංගලන්තය අතර ආරම්භ වූ තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගය ඊයේ ශ්රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වුණා.…
ශ්රී ලංකා කණ්ඩායමේ ගෞරවය බේරාගැනීමේ අවසන් තරගය අද
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගවලියේ අවසන් තරගය අද රාවල්පිණ්ඩි හීදී පැවැත්වීමට…
ශ්රී ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියේ ජය පාකිස්තානයට
ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන් කණ්ඩායම අතර ඊයේ පැවති දෙවන විස්සයි විස්ස තරගය ලකුණු 83කින් ජයගත් පකිස්තානය තරගාවලියද තවත් තරගයක්…
ශ්රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
ශ්රී ලංකා - පකිස්තාන පළමු 20-20 ක්රිකට් තරගය හෙට පැවැත්වෙනවා. තරගයට සූදානම්වන දෙපිලේම ක්රීඩකයින් පකිස්තානයේ රාවල්පිණ්ඩි ක්රිකට් ක්රීඩාංගණයේදී සිය පුහුණුවීම්…
