සිකුරාදා, මාර්තු 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
    ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට එරෙහිව ගුජරාට් ටයිටන්ස් කඩුලු 3ක ජයක් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට එරෙහිව ගුජරාට් ටයිටන්ස් කඩුලු 3ක ජයක් ලබයි

By Pradeep Gurusinghe
Published: මැයි 7, 2025
©BCCI
බෙදාගන්න

ඊයේ දින පැවති මුම්බායි ඉන්ඩියන්ස් හා ගුජරාට් ටයිටන්ස් අතර පැවති තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට ගුජරාට් ටයිටන්ස් සමත් වුණා. ඒ ඩක්වර්ත් ඇන්ඩ් ලුවිස් න්‍යායට අනුවයි.

මුලින්ම පන්දුවට පහරදුන් මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම නියමොත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 155ක් ලබාගත්තා.

විටින් විට ඇති වූ වර්ශාව නිසා ගුජරාට් ඉනිම පන්දුවාර 19ට සීමාවුණා.

තරගය දෙවන වර නතර කළ පසු ගුජරාට් කණ්ඩායමට එක් පන්දුවාරයකට ලකුණු 15ක ඉලක්කයක් ලබාදුන්නා.

අවසන් පන්දුවාරයේදී පන්දුවාර ප්‍රමාද කොට යැවීම හේතුවෙන් යාර 30 සීමාවෙන් පිටත් ක්‍රීඩකයන් රැඳවීමට හැකිවුණේ සිව් දෙනෙක් පමණයි.

ඒ වන විට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ කඩුලු 7ක් දැවී ගොස් තිබුණු අතර පන්දුවට පහරදෙමින් සිටියේ රාවුල් තෙවාතියා සමග ජෙරල්ඩ් කොඑට්සියර් යි.

පන්දු 5ක් තුළ ලකුණු 14ක් ලබාගෙන සිටියදී අවසන් පන්දුවට එක් ලකුණුක් ලබාගැනීමට යාමේදී දුවද්දී දැවී යෑමට අවසථාවක්ද තිබුණු අතර මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙක් කඩුල්ල අසල රැඳී නොසිටි නිසා එම අවස්ථාව මගහැරී ගියා.

ඒ අනුව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 3කින් ජයග්‍රහණය කළා. තරගයේ වීරයා නායක ශුබ්මාන් ගිල්.

ලකුණු පුවරුව

©espncricinfo
TAGGED:GTIPL 2025MI
පෙර ලිපිය ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීමේ සිව්වන ස්ථානයට
Next Article Rohit Sharma රෝහිත් ශර්මා ටෙස්ට් ක්‍රීඩාවට සමුදෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව තරගය අද කොළඹදී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නවසීලන්ත කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 98 ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානය පැරදූ ශ්‍රී ලංකාව අවසන් තරගයට

කියවීමට මිනිත්තු 2 යි
Sri Lanka in Asia cup
ක්‍රිකට්

ආසියානු කුසලානයෙන් ඉවත් වූ ශ්‍රී ලංකාව යළි දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?