සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රූට් 40 වන ටෙස්ට් ශතකය ලබාගනිත්දී දෙවන දිනය අවසානයේදී ට්‍රැවිස් හෙඩ් ශතකය අභියස
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

රූට් 40 වන ටෙස්ට් ශතකය ලබාගනිත්දී දෙවන දිනය අවසානයේදී ට්‍රැවිස් හෙඩ් ශතකය අභියස

By Pradeep Gurusinghe
Published: ජනවාරි 5, 2026
©Getty Images
බෙදාගන්න

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන තරගාවලියේ පස්වන තරගයේ දෙවන දිනය නිමාවෙද්දී ඕස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 166ක් ලබාසිටියා.

දෙවන දිනට තරගය ආරම්භ කරනවිට සිය පලමු ඉනිම ක්‍රීඩා කරමින් සිටී එංගලන්ත කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 211ක් ලබාසිටියා.

එංගලන්ත කණ්ඩායමේ සියලු කඩුලු තරගයේ දෙවන දින දෙවන සැසිය අවසන් වන විට දවාගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණ අතර එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 384ක් ලබාගත්තා.

දෙවන දිනයේ තුන්වන සැසියේදී ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ආරම්භ කළ අතර දිනය අවසන් වන විට ඕස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 166ක් ලබාසිටියා.

ට්‍රැවිස් හෙඩ් නොදැවී ලකුණු 91ක් ලබාසිටින අතර මානස් ලබුෂේන් ලකුණු 48ක් ලබාසිටියදී දැවී ගියා. ඕස්ට්‍රේලියානු ඉනිමේ අද දින දැවී ගිය කඩුලු දෙකම දවාගත්තේ බෙන් ස්ටෝක් විසිනි.

සිය 40 වන ටෙස්ට් ශතකය ලබාගත් ජෝ රූට් ලකුණු 166ක් ලබාගත්තා. හැරී බෲක් ලකුණු 84යි. පන්දු යැවීමේදී ඕස්ට්‍රේලීයාව වෙනුවෙන් මයිකල් නෙසර් කඩුලු 4ක් ලබාගත් අතර ස්කොට් බොලන්ඩ් හා මිචෙල් ස්ටාර්ක් කඩුලු 2 බැගින් දවාගත්තා.

පෙර ලිපිය ILT20 කිරුළ පළමු වතාවට ඩෙසර්ට් වයිපර්ස් දිනාගනී
Next Article බංග්ලාදේශය 2026 IPL තරගාවලිය විකාශය කිරීම ප්‍රතික්ෂේප කරයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
Battle of Maroons
ක්‍රිකට්

සුලෝහිත සංග්‍රාමයේ පළමු දිනය අදයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

හොංකොං සික්සර්ස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

එක්දින හා තුන්කොන් 20-20 තරගාවලියක් හා සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?