සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලෝක කුසලානයේ බංග්ලාදේශය සහභාගී වන සියලු තරග ශ්‍රී ලංකාවේ පවත්වන්න යැයි ඉල්ලීමක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ලෝක කුසලානයේ බංග්ලාදේශය සහභාගී වන සියලු තරග ශ්‍රී ලංකාවේ පවත්වන්න යැයි ඉල්ලීමක්

By Pradeep Gurusinghe
Published: ජනවාරි 4, 2026
©Getty Images
බෙදාගන්න

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහභාගීවන සියලු තරග ශ්‍රී ලංකාවේදී පවත්වන්නැයි, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර ඇති බව, වාර්තා වනවා. තරගාවලියේ මූලික වටයේදී බංග්ලාදේශය තරග 4ක් ඉන්දියාවේදී ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලිය ‍ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී ලබන මස 7 වැනිදා ආරම්භ වනවා.

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මුස්තෆිසූර් රහමාන් ඉන්දීය ප්‍රිමියලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයෙන් ඉවත් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා අදාල කණ්ඩායමේ කළමනාකාරීත්වයෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව, එම ක්‍රීඩකයා සංචිතයෙන් ඉවත් කිරීමටයි, කොල්කටා නයිට් රයිඩර්ස් කළමනාකාරීත්වය කටයුතු කර තිබුණේ.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසන්නේ, වලංගු කොන්ත්‍රාත්තුවක් තිබියදීත් තම රටේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට නොහැකිනම් ලෝක කුසලානය ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට යාම අනාරක්ෂිත බවයි.

එබැවින් ඉන්දියාවේදී මෙම තරග පැවැත්වීම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්වයක් මතුව ඇති බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.

තරගාවලියේ මූලික වටය යටතේ බංග්ලාදේශය තරග 4ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ බටහිර ඉන්දීය කොදෙව්දේශය, ඉතාලිය, එංගලන්තය සහ නේපාලය සමගයි.

පෙර ලිපිය පස්වන අළුබඳුන තරගයේ පළමු දිනට වැස්සෙන් බාධා
Next Article ILT20 කිරුළ පළමු වතාවට ඩෙසර්ට් වයිපර්ස් දිනාගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ෂන්තෝ හා මුෂ්ෆිකර්ගේ විශිෂ්ට පිතිකරණයෙන් බංග්ලාදේශය ශක්තිමත්ව පලමු දිනය නිමාකරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

SLCT20 ශූරතාවය Greens කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
BBL
ක්‍රිකට්

බිග්බෑෂ් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කරගැනීමට Hobart Hurricanes කණ්ඩායම සමත්වෙයි.

කියවීමට මිනිත්තු 1 යි
Joe Root
ක්‍රිකට්

කොදෙව්වන් සමග දෙවන එක්දින තරගයෙන් එංගලන්තයට කඩුලු 3ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?