බ්‍රහස්පතින්දා, අගෝ. 27, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    පසිඳු සූරියබණ්ඩාර සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන දිනය අවසානයේ ඉන්දියාව ප්‍රභල ස්ථානයක
    කියවීමට මිනිත්තු 1 යි
    හෂාන් තිලකරත්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර තනතුරක්
    කියවීමට මිනිත්තු 1 යි
    T20 තරගයක වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකිකයා බවට කමිල් මිෂාර පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ලකුණු 165ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලෝක ටෙස්ට් ශූරතාවයෙන් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 25ක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ලෝක ටෙස්ට් ශූරතාවයෙන් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 25ක්

By Pradeep Gurusinghe
Published: මැයි 16, 2025
2nd test day 2
බෙදාගන්න

2023-2025 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයින්ට, අනූශූරයින්ට හා සෙසු ස්ථාන දිනා ගත් රටවල් වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාග මුදල් පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ජූනි 11 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වන දකුණු අප්‍රිකා – ඔස්ට්‍රේලියා අවසන් මහා තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.6 ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිතයි.

අනු ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට මෙවර ඩොලර් මිලියන 2.16 ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිතව තිබෙනවා.

මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව හයවන ස්ථානය හිමි කරගත් අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් 840,000 ක ත්‍යාග මුදලක් හිමි වන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 25 ක පමණ අගයක් වන බවයි සඳහන් වන්නේ.

පෙර ලිපිය Kusal Mendis කුසල් මෙන්ඩිස් ගුජරාට් ටයිටනස් කණ්ඩායමට
Next Article හිරුකි ද සිල්වා ගෙන් නව මිශ්‍රආර පිහිනුම් ජාතික වාර්තාවක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ආන්දෝලනාත්මක ඉන්දු-පාකිස්තාන තරගයේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ඉන්දීය පන්දු යැවීම හමුවේ කොදෙව් පළමු ඉනිම පළමු දිනයේම නිමා වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව් – නවසීලන්ත පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි

කියවීමට මිනිත්තු 2 යි
Harshitha Samarawickrama
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තුන්කොන් තරගාවලියක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?