අඟහරුවාදා, මැයි 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    SRH අවසන් සිව්දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    ICC විශේෂ නියෝජිතයන් ජනපති හමුවෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    RCB අවසන් හතරට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    අද තීරණාත්මක IPL තරග දෙකක්
    කියවීමට මිනිත්තු 2 යි
    ICC නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ලකුණු 11ක තියුණු ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ලකුණු 11ක තියුණු ජයක්

By Pradeep Gurusinghe
Published: මාර්තු 26, 2025
බෙදාගන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ පංජාබ් කිංස්ග් කණ්ඩායම අතර ඊයේ පැවති තරගය ලකුණු 11 කින් ජය ගැනීමට පංජාබ් කිංස්ග් කණ්ඩායම සමත්වුණා. තරග‍ය පැවැත්වුණේ, අහමදාභාද් හිදී.

පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 243 ක් රැස් කළා. ශ්‍රෙයාස් අයියර් නොදැවි ලකුණු 97 යි. පන්දු 42 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 5 ක් සහ 6 පහර 9 ක් ඇතුළත්.

ප්‍රියාන්ෂ් ආර්යා ලකුණු 47 ක් ලබා ගත් අතර, ශෂාන්ත් සිංග් ලකුණු 44 යි. පන්දු යැවීමේ දී සායි කිෂෝර් කඩුලු 3 ක් බිඳ හෙලුවා.

පිළිතුරු ලෙස ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 20 ඇතුළත රැස් කර ගත හැකි වුයේ, ලකුණු 232 ක් පමණයි.

සායි සුදර්ශන් ලකුණු 74 යි. ජෝෂ් බට්ලර් ලකුණු 54 ක් ලබා ගත්තා

TAGGED:GTIPL 2025PBKS
පෙර ලිපිය ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් පුහුණුකාරීත්වය චාමර සිල්වාට
Next Article 2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයේ ජය තායිලන්තයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පාකිස්තානු සංචාරයේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම කැමැත්ත පළ කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහිව දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් කඩුලු 3ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලෝක කුසලානයේදී ඉන්දියාව හා තරග කිරීමට පාකිස්තානය ප්‍රතික්ෂේප කරයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටවයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?