සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 2026-2027 සඳහා නිලධාරී මඩුල්ල පත්කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 2026-2027 සඳහා නිලධාරී මඩුල්ල පත්කරයි

By Pradeep Gurusinghe
Published: මාර්තු 6, 2026
බෙදාගන්න

වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ වාර්ශික මහා සභා රැස්වීමේදී 2026-2027 වර්ෂය සඳහා නිලධාරී මඩුල්ල පත් කළ අතර ට්‍රෙන්ඩෙක්ස් හෝල්ඩිං ආයතනයේ සිරෝෂ ගුණතිලක මහතා ඒකච්ඡන්දයෙන් 44 වන සභාපති ලෙස තේරී පත් වුණා.

Contents
  • 2026-2027 සඳහා පත් වූ නිලධාරී මණ්ඩලය
    • අනුශාසක
    • උප අනුශාසකවරු
    • භාරකාර මණ්ඩලය
  • විධායක කමිටුව
    • සභාපති
    • ජේෂ්ඨ උප සභාපති
    • උප සභාපතිවරු
    • මහ ලේකම්
    • සහකාර ලේකම්
    • භාණ්ඩාගාරික
    • උප භාණ්ඩාගාරික
  • ආයතන නියෝජිතයන්

2026 පෙබරවාරි 27 වන බ්‍රහස්පතින්දා MCA Legends New Wing හීදී වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වුණා.

මෙහිදී විධායක කමිටුව සඳහා නව සාමාජිකයන් දෙදෙනෙකු පත් කළා. ඇසට්ලයින් ගෲප් හී ෆෙරෝස් අහමඩ් මහතා හා ජෝන් කීල්ස් හෝල්ඩිං සමාගම වෙනුවෙන් අශාන් පීරිස් මහතා මෙසේ විධායක කමිටුව සඳහා තේරී පත්වුණා.

2026-2027 සඳහා පත් වූ නිලධාරී මණ්ඩලය

අනුශාසක

හේමක අමරසූරිය

උප අනුශාසකවරු

සී.ටී.ඒ. ශාෆ්ටර්
උපාලි ධර්මදාස
ක්‍රිශාන්ත ඔබේසේකර

භාරකාර මණ්ඩලය

මහේශ් විජේවර්ධන
කේ. මදිවනන්
ටිරෝන් දි සිල්වා

විධායක කමිටුව

සභාපති

සිරෝෂ ගුණතිලක – Trendex Lanka (Pvt) Ltd

ජේෂ්ඨ උප සභාපති

තුශාන් අමරසූරිය– Singer Sri Lanka PLC

උප සභාපතිවරු

තරින්ද්‍ර කලුපෙරුම– Stafford Motor Company Limited
රොහාන් සෝමවංස- DSI Samson Group (Pvt) Limited

මහ ලේකම්

අචින්ත හේවනායක– CL Synergy Limited

සහකාර ලේකම්

අජිත් සියඹලාපිටිය– Emeric Security Solutions (Pvt) Ltd

භාණ්ඩාගාරික

හසිත දිසානයක– Citizens Development Business Finance

උප භාණ්ඩාගාරික

සජිත් අතපත්තු– Asia Asset Finance PLC

ආයතන නියෝජිතයන්

ලක්මාල් දි සිල්වා– David Pieris Motor Co. (Pvt) Limited
අනිල් හපුගොඩ– Aitken Spence PLC
සමන්ත ඩි මෙල්– Ceylinco Group
ප්‍රමෝද් ෆර්නෑන්ඩු– Hemas Holdings PLC
ෆෙරෝස් අහමඩ්– Assetline Group
අශාන් පීරීස්– John Keells Holdings PLC

පෙර ලිපිය T20 ලෝක කුසලානයේ ඉතිහාසය සහ අමතක නොවන අවස්ථා
Next Article ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දසුන් ශානක දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
IPL 2025
ක්‍රිකට්

2025 ඉන්දීය ප්‍රිමයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එලෙඹෙන 24, 25 දෙදින සෞදි ආරබියේ දී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තරගය අද

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

කොදෙව්වන් සමග 202-20 තරගාවලියෙන් පකිස්තානයට 2-1 ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?