සෙනසුරාදා, පෙබ. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් 19න් පහළ ලෝක ශූරතාවය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානයට අප කළ උදව් අමතකද?
    කියවීමට මිනිත්තු 2 යි
    19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව පරදා එංගලන්තය 20/20 තරගාවලිය 3-0ක් ලෙස ජය ගනී.
    කියවීමට මිනිත්තු 1 යි
    විස්සයි විස්ස තරගාවලියේදී පාකිස්තානය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව පරාජය කරයි
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය අද හොංකොං සමග
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය අද හොංකොං සමග

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 15, 2025
©Sporty.lk
බෙදාගන්න

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම් අතර තරගය අද පැවැත්වෙනවා.

ඩුබායිහිදී පැවැත්වෙන තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 ට

ශ්‍රී ලංකාව මෙම තරගාවලිය යටතේ සහභාගි වන දෙවැනි තරගය මෙයයි.

තමන් මුහුණ දුන් පළමු තරගයෙන් බංග්ලාදේශය පරදවා ඔවුන් කඩුලු 6 ක ජයක් වාර්තා කළා. ප්‍රතිවාදී හොංකොං කණ්ඩායම මෙම තරගාවලියේදී මීට පෙර තවත් තරග දෙකකට සහභාගි වුණා.

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය සමග පැවති එම තරග දෙකම ඔවුන්ට ජය ගැනීමට හැකි වූයේ නැහැ.

ශ්‍රී ලංකාව සහ හොංකොං අතර, ජාත්‍යන්තර 20-20 තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

පෙර ලිපිය Oblique Seville ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා බවට ජැමෙයිකාවේ ඔබ්ලික් සෙවිල් පත්වෙයි
Next Article ශ්‍රී ලංකාව දෙවන තරගය ජයගනිමින් බී කාණ්ඩයේ පෙරමුණට
Sponsored

You Might Also Like

Shoaib Bashir
ක්‍රිකට්

සිම්බාබ්වේ සමග ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ඉනිමක හා ලකුණු 45ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka celebrates
ක්‍රිකට්

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රභල ඕස්ට්‍රේලියානු පිතිකරණ ලැයිස්තුව දණගස්වයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

සදර්ලන්ඩ් හා ගාඩ්නර්ගේ ඉනිම් ඕස්ට්‍රේඉලියාවට ජයගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?