අඟහරුවාදා, නොවැ. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    යාපනයේ මණ්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ලබන සතියේ සිට යළි ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    නවසීලන්තය සමග දෙවන එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඉන්දියාව ජයගනී
    කියවීමට මිනිත්තු 2 යි
    කඩුලු 9ක ජයක් ලබමින් ශ්‍රී ලංකාව 19න් පහළ ආසියානු කුසලානය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ ආසියානු කුසලානය සමාරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට
    කියවීමට මිනිත්තු 1 යි
    ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 3 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    දහස් ගණන් ක්‍රීඩා ලෝළීන්ගේ සෝ සුසුම් මැද ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක මිගෙල් අවසන් ගමන් යයි
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: යාපනයේ මණ්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ලබන සතියේ සිට යළි ඇරඹේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්පුවත්

යාපනයේ මණ්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ලබන සතියේ සිට යළි ඇරඹේ

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 10, 2026
බෙදාගන්න

යාපනයේ මණ්ඩතිව් ප්‍රදේශයේ ඉදිකෙරෙන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ලබන සතියේ සිට යළි ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ඒ සඳහා ලබාගත යුතු සියලුම අනුමැතීන් සහ සහතික මේ වන විට ලබාගෙන අවසන් කර ඇති බවත්, ක්‍රීඩාංගණයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය කොන්ත්‍රාත් පිරිනැමීමේ ක්‍රියාවලිය ද සම්පූර්ණ කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර, ක්‍රීඩාංගණයේ වත්මන් තත්ත්වය සහ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගමතා ඊයේ (08) මණ්ඩතිව් ක්‍රීඩාංගණය ඉදිකෙරෙන භූමියේ නිරීක්ෂණයක නිරත විය.

මෙහිදී වැසි කාලවලදී ක්‍රීඩාංගණය ඉදිකෙරෙන භූමිය ජලයෙන් යටවන බවට ඇතැම් පාර්ශ්වයන් විසින් ප්‍රචාරය කර තිබූ කරුණ ද අමාත්‍යවරයාගේ සෘජු නිරීක්ෂණයට ලක් විය. එම ප්‍රචාරයන්හි සත්‍යතාවක් නොමැති බව භූමියේ තත්ත්වය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වී තිබේ.

අදාළ සියලු අනුමැතීන් සහ පරිපාලනමය කටයුතු අවසන් කර ඇති බැවින්, ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමත් සමඟ යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම උතුරු පළාතේ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනයට ද මෙම ව්‍යාපෘතිය නව ප්‍රබෝධයක් එක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පෙර ලිපිය නවසීලන්තය සමග දෙවන එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඉන්දියාව ජයගනී
Next Article මීගමුව කොච්චිකඩේ ක්‍රිස්තු රාජ විද්‍යාලීය ක්‍රීඩාංගණය සංවර්ධනයට රුපියල් මිලියන 50.5 ක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පාකිස්තාන එක්දින නායකත්වය ශහීන්ෂා අෆ්‍රීඩිට

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

වසර 41ට පසු ඉන්දියාව හා පාකිස්තානය ආසියානු කුසලාන අවසන් මහා තරගයක

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

2025 වෙල්ෂ් විවෘත බැඩ්මින්ටන් තරගාවලියෙන් රන්තිමා අනුශූරතාවය දිනා ගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කඩුලු 9ක ජයක් ලබමින් ශ්‍රී ලංකාව 19න් පහළ ආසියානු කුසලානය අරඹයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?