සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 95වන සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

95වන සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි

By Pradeep Gurusinghe
Published: මාර්තු 2, 2025
බෙදාගන්න

කොළඹ ආනන්ද හා නාලන්දා විදුහල් අතර 95වන වරටත් පැවති ‘සුලෝහිත සංග්‍රාමය’ මහා ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද අවසන් වුණා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේදී තෙදිනක් පුරා පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ආනන්ද විදුහල පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 324ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවනු ලැබුවා.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නාලන්දා විදුහල සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 325ක් රැස්කරගෙන සිටියදි ඉනිම අත්හිටුවීමට කටයුතු කළා.

ඒ අනුව එක් ලකුණක් පසුපසින් සිටියදී යළි දෙවන ඉනිම ඇරඹූ ආනන්ද කණ්ඩායම අද තරගය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 27ක් ලබා සිටියා.

1924 වර්ෂයේදී ආරම්භ වූ මෙම මහා ක්‍රිකට් තරගය, ආචාර්ය එන්.එම්. පෙරේරා අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙනවා.

මෙවර 95 වැනි වසර සංවිධානය වූ තරගය ඉතිහාසයේ පළමුවරට තුන්දින තරගයක් ලෙසින් මෙවර පැවැත්වුණා.

මහා ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් වූ 76 වන අවස්ථාව මෙයයි.

TAGGED:Battle of the Maroons
පෙර ලිපිය දෙවන දිනය අවසානයේ ආනන්දය ඉදිරියෙන්
Next Article වේගපන්දු යවන ක්‍රීඩිකා උදේශිකා ප්‍රභෝදිනී ආපසු දිවයිනට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ආසියානු කුසලානය සැප්තැම්බර් මස 9 වැනිදා සිට 28 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී

කියවීමට මිනිත්තු 1 යි
Kusal Perera
ක්‍රිකට්

කුසල් පෙරේරාගේ සුපිරි ඉනිම 2025 PSL ශූරතාවය ලාහෝර් ක්වැලන්ඩර්ස් කණ්ඩායමට ගෙනදෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි පළමු 20-20 තරගයෙන් කොදෙව් කණ්ඩායමට ලකුණු 16ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?