බ්‍රහස්පතින්දා, සැප්. 3, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    කාන්තා අන්තර් සමාජ එක්දින තරගාවලියේ ජය බදුරලිය ක්‍රීඩා සමාජයට
    කියවීමට මිනිත්තු 1 යි
    කාන්තා ආසියා කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන තරගය අදයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ පළමු ජය ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    තුන්වන දිනය අවසානයේ එංගලන්තය ලකුණු 357ක් ඉදිරියෙන්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 12, 2026
©BCCI
බෙදාගන්න

ගුජරාට් ටයිටන්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අතර පැවති තරග්‍යෙන් කඩුලු 7ක ජයක් ලැබීමට ගුහරාට් ටයිටන්ස් කණ්ඩායම අද සමත් වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 8ට ලකුණු 164ක් ලබාගත්තා. ඊට පිලිතුරු වශයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම 19 වන පන්දුවාරයේදී තවත් පන්දු 8ක් ඉතිරිව තිබියදී කඩුලු 3ට ලකුණු 165ක් ලබාගෙන තරගය ජයගත්තා.

සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරණයේදී යම් සාර්ථකත්වයක් ලබාගත්තේ ඒඩ්න් මාක්‍රම් පමණයි. ඔහු ලකුණු 30ක් ලබාගත්තා. ඊට අමතරව වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 20 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේදී ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රසිද් ක්‍රිෂ්ණා ලකුණු 28ට කඩුලු 4ක් දවාගත් අතර අෂෝක් ශර්මා කඩුලු 2ක් දවාගත්තා.

පිලිතුරු ඉනිම වෙනුවෙන් ටයිටන්ස් කණ්ඩායමේ ජොස් බට්ලර් ලකුණු 60ක් හා නායක ශුබ්මන් ගිල් 56ක් ලබාගත්තා.

ටයිටන්ස් කණ්ඩායමේ දැවී ගිය කඩුලු 3 මොහොමඩ් ෂමී, ප්‍රින්ස් යාදව් හා දිග්වේශ් රාතී අතර බෙදී ගියා.

මේ ජයග්‍රහණයෙන් පසුව කණ්ඩායම් දෙකම තරග 2 බැගින් ජයගෙන ඇති අතර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයේ හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම 6 වන ස්ථානයේ රැඳී සිටිනවා.

පෙර ලිපිය ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නවසීලන්ත ඒ කණ්ඩායමට එරෙහිව 3-0ක ජයක් ලබයි
Next Article මතීෂ පතිරණ යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙයි
Sponsored

You Might Also Like

Sri Lanka vs Bangladesh
ක්‍රිකට්

දෙවන 20-20 තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලබන වසරේදී ශ්‍රී ලංකාවට නවසීලන්ත සංචාරයක්

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

ජයග්‍රහණය පෙනෙන මානයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඉන්දියාවට පරාජය වෙයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර 19න් පහළ ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?