සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කාලිංග කුමාරගේ ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ අවසන් තරගයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

කාලිංග කුමාරගේ ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ අවසන් තරගයට

By Pradeep Gurusinghe
Published: මැයි 27, 2025
Chamod Yodhasinghe
©island.lk
බෙදාගන්න

ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට කාලිංග කුමාරගේ සමත්වුණා. තරගාවලිය පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ ගුමී හීදී.

තරගාවලියේ මීටර 400 තුන්වැනි මූලික තරගයට සහභාගි වු කාලිංග කුමාරගේ ඉන් දෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත්වුණා. ඒ තත්පර 46.59 ක කාලයක් වාර්තා කරමින්. අනතුරුව ඔහු එහි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබු අතර දෙවන අවසන් පූර්ව තරගයේදි කාලිංග දෙවැනි ස්ථානය හිමිකරගත්තා. ඒ තත්පර 45.74 ක කාලයක් වාර්තා කරමින්. කාලිංග කුමාරගේ මෙවර තරග සමයේ මීටර් 400 ධාවන ඉසව්වට වාර්තා කළ හොදම කාලයද මෙයයි. මීටර් 400 අවසන් තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.10 ට පැවැත්වීමට නියමිතයි.

මේ අතර, තරගාවලියේ මීටර 400 පළමු මූලික තරගයට සහභාගි වූ අරුණ දර්ශන තරගය නිමා කළේ, 6 වැන්නා ලෙසයි. ඔහු ඒ සඳහා ගත කළ තත්පර 48.10 ක්. අරුණ දර්ශනට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වූයේ නැහැ.

මීටර 400 කාන්තා මූලික තරගයට සහභාගි වූ නදීෂා රාමනායක අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. ඇය, මූලික වටයේදී තෙවැනි ස්ථානයට පත්වූ අතර, තරගය අවසන් කිරීමට ගත කළ කාලය තත්පර 53.77 ක්. නදීෂා රාමනායක සහභාගි වන අවසන් තරගය ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මීටර් 100 ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට චමෝද් යෝධසිංහ සමත් වුණා. ඔහු සහභාගි වුණේ මීටර් 100 ධාවන ඉසව්වේ දෙවැනි මූලික තරගයට. එහිදි පළමුවැන්නා ලෙස තරගය අවසන් කළ ඔහු ඒ සඳහා ගතකළ කාලය තත්පර 10.40 ක්. ඒ අනුව, චමෝද් යෝධසිංහ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබු අතර එය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.45 ට පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය Henrich Klaasen IPL ඉතිහාසයේ තුන්වන වැඩිම ලකුණු ප්‍රමාණය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන්
Next Article Jithesh Sharma රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් දැවැන්ත හඹායාමකින් අයි පී එල් පළමු වටය නිමා කරයි
Sponsored

You Might Also Like

Olympian Sumedha Ranasinghe was the winner of the men’s javelin throw as he cleared a distance of 78.31 metres.
වෙනත් ක්‍රීඩා පුවත්

2025 වසරේ හොඳම හෙල්ල විසිකිරීම සුමේධ රණසිංහගෙන්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආර්මන්ඩ් ඩුප්ලාන්ටිස් රිටි පැනීමේ ලෝක වාර්තාව අලුත් කරයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

අයෝමාල් අකලංකගෙන් මීටර් 400 කඩුලු පැනීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

2025 F1 ශූරතාවය ලැන්ඩෝ නොරිස් දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?