ශූරයන්ගේ කුසලානය අද පාකිස්තානයේ කරච්චි නුවරදී ඇරඹුණා. පළමු තරගය් පැවතුනේ නවසීලන්තය හා සත්කාරක පාකිස්තානය අතරයි. කාසියේ වාසිය දිනූ පාකිස්තානු කණ්ඩායම…
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ, එක්දින පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පැමිණ තිබෙනවා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත…
ලබන මස 4 වෙනිදා සිට ඇරඹෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය සඳහා ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් අද…
පකිස්තානය, දකුණු අප්‍රිකාව හා නවසීලන්තය අතර පැවති තුන්කොන් එක්දින තරගාවලියේ ශූරතාවය නවසීලන්තය දිනාගත්තා. ඒ අවසන් තරගයෙන් පකිස්තානයට එරෙහිව කඩුලු 5ක…
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජයගනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ දෙවන එක්දින…
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා. කාසියේ…
ඔබගේ ගිණුමට පුරනය වන්න