ක්‍රිකට්
ප්‍රියාන්ෂ් ආර්යාගේ නොඉඳුල් ශතකය PBKSට ජය ගෙනෙයි
ඊයේ පැවති රාත්‍රී IPL තරගයෙන් ලකුණු 18ක ජයක් ලබාගැනීමට පන්ජාබ් කිංග්ස් (PBKS) කණ්ඩායම සමත් වුණා. ඒ චෙන්නයි සුපර් කිංග්ස් (CSK)…
දැවැන්ත ලකුණු පුවරුවක් හඹාගිය KKR කණ්ඩායමට ලකුණු 4ක පරාජයක්
ඊයේ දින පැවති IPL තරග දෙකෙන් දිවා තරගය පැවැත්වුණේ කල්කටා නයිට් රයිඩර්ස් (KKR) හා ලක්නව් සුපර් ජයන්ට්ස් (LSG) කණ්ඩායම් අතරයි.…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් 45 දෙනෙකුට ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනමයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2025 වසර සදහා ක්‍රීඩකයන් 45 දෙනෙකුට පළමු පෙළ තරග සදහා කොන්ත්‍රාත්තු පිරිනමා ඇත. මෙම කොන්ත්‍රාත්තු…
රාජස්ථාන් රෝයල්ස් කන්ඩායමට විශිෂ්ට ජයක්
රාජස්ථාන් රෝයල්ස් හා පන්ජාබ් කිංග්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති රාත්‍රී තරගයෙන් ලකුණු 50ක විශිෂ්ට ජයක් ලැබීමට රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.…
චෙන්නයි සුපර් කිංග්ස් පරදා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලකුණු 25ක් ජයක්
චෙන්නයි සුපර් කිංග්ස් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර ඊයේ දිවා කාලයේදී පැවති තරගයෙන් ලකුණු 25ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් සමත්වුණා.…
ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ලකුණු 12ක තියුණු ජයක්
ඊයේ පැවති අයි පී එල් 2025 තරගාවලියේ 16වන තරගයෙන් ලකුණු 12 ක තියුණු ජයක් ලැබීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත්…