ලාඕසය හා තායිලන්තය සමග මිත්‍ර තරග 2ක් සදහා ශ්‍රී ලංකා සංචිතය පාපන්දු සම්මේලනය විසින් නම් කොට ඇත.
පළමු තරගය මේ මස 21වනදා ලාඕසය සමග වියැන්ටියෑන් නගරයේදී හා දෙවන තරගය මාර්තු 25 තායිලන්තය සමග බැංකොක් හීදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මේ වසරේ සාෆ් ශූරතාවය හා 2027 වසරේ ආසියානු කුසලානය සඳහා තරග වැදීමට නියමිත බැවින් මෙම තරග දෙක ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වේ.
සංචිතය
- (C) Sujan Perera (GK)
- Chalana Chameera
- Mohamed Aman
- Kaveesh Lakpriya (GK)
- Mohamed Hasmeer
- Mohamed Mursith (GK)
- Rifkhan Mohamed
- Mohamed Thilham
- Anujan Rajendram
- Waseem Razeek
- Oliver Kelaart
- Barath Suresh
- Adhavan Rajamohan
- Leon Perera
- Wade Dekker
- Jack Hingert
- Jason Thayaparan
- Claudio Kammerknnecht
- Sam Durrant
- William Thomason
- Geremi Perera
- Harsha Fernando
- Garrett Kelly
- (HC) Abdullah Almutairi