බදාදා, ඔක්. 28, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායමට පාකිස්තානය හමුවේ ලකුණු 99ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: FIFA පළමු තරගයේ ජය සත්කාරක මෙක්සිකෝවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

FIFA පළමු තරගයේ ජය සත්කාරක මෙක්සිකෝවට

By Pradeep Gurusinghe
Published: ජූනි 13, 2026
©Getty Images
බෙදාගන්න

fifa ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරඟයෙන් ගෝල දෙකට බිංදුවක් ලෙස ජය වර්තාා කිරීමට මෙක්සිකාව සමත් වුණා .

ඒ දකුණු අප්‍රිකාව පරාජය කරමින්.

තරගය නැරඹීම සඳහා ඓතිහාසික මෙක්සිකෝ සිටි ක්‍රීඩාංගණයට ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියා.

කණ්ඩායම් 48 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරගාවලියේ ‘A’ කාණ්ඩයේ පළමු තරගය ලෙසයි මෙය පැවැත්වුණේ.

තරගය ආරම්භයේ සිටම සත්කාරක මෙක්සිකෝ ක්‍රීඩකයින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළා.

එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 9 වැනි මිනිත්තුවේදී මෙක්සිකෝ ඉදිරිපෙළ ක්‍රීඩක ජූලියන් කිනෝනස් (Julián Quiñones), තරගයේ පළමු ගෝලය වාර්තා කලා.

ඒ අනුව පළමු අර්දය නිමාවුණේ ගෝල 1-0 ක් ලෙස මෙක්සිකෝව පෙරමුණ ගනිමින්

තරගයේ දෙවන අර්ධයේදී ද සිය ආධිපත්‍යය අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙක්සිකෝව සමත් වුණා.

හිදී රොබර්ටෝ අල්වරාඩෝ (Roberto Alvarado) වෙතින් ලැබුණු විශිෂ්ට පන්දු යොමු කිරීමක් (Assist) ඉතා සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කිරීමට මෙක්සිකෝ කණ්ඩායමේ 9 අංක දරන සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක රාවුල් ජිමිනෙස් (Raúl Jiménez) සමත් වුණා.

මෙම ගෝලයත් සමඟ මෙක්සිකෝව තරගයේ ලකුණු තත්ත්වය 2-0 ක් ලෙස ඉහළ නංවාගනිමින්, මෙවර ලෝක කුසලාන තරගාවලියේ තමන් ලැබූ පළමු ජයග්‍රහණය වාර්තා කලා.

තරගය අවසන් වන විට මෙක්සිකෝ කණ්ඩායම ක්‍රීඩකයින් 10 දෙනෙකු දක්වාත්, දකුණු අප්‍රිකානු කණ්ඩායම ක්‍රීඩකයින් 9 දෙනෙකු දක්වාත් සීමා වී තිබුණේ සමාරම්භක තරගයේදීම දෙපිලේම ක්‍රීඩකයින් තිදෙනෙකුට රතු කාඩ්පත් හිමිවීම හේතුවෙන්.

ලෝක කුසලාන තරගයකදී රතු කාඩ්පත් තුනක් හෝ වැඩි ගණනක් ලැබුණු හත්වන අවස්ථාව මෙය වන අතර, ආරම්භක තරඟයකදී පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වනවා.

පෙර ලිපිය 2026 පාපන්දු ලෝක කුසලානය අදින් ඇරඹේ
Next Article කාන්තා ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක පරාජයක්.
Sponsored

You Might Also Like

පාපන්දු

ජපානය හා නෙදර්ලන්තය අතර උණුසුම් තරගය ජය පැරදුමෙන් තොරයි

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka football
පාපන්දු

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තුන් වැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි

කියවීමට මිනිත්තු 2 යි
පාපන්දු

පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

සෙනගල් කණ්ඩායම ඉරාකයට එරෙහිව ගෝල 5ක් ලබාගනී

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?