ඉරිදා, ඔක්. 11, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    විශිෂ්ට හඹා යෑමකින් පසු කොදෙව්වන් දෙවන විස්සයි විස්ස තරගය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තියුණු තරගයකින් ජපානය පරදා බ්‍රසීලය ජය ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

තියුණු තරගයකින් ජපානය පරදා බ්‍රසීලය ජය ලබයි

By Pradeep Gurusinghe
Published: ජූනි 30, 2026
©FIFA
බෙදාගන්න

පාපන්දු ලෝක කුසලානයේ අවසන් 32 වටයේ දෙවන තරගය ඊයේ බ්‍රසීලය හා ජපානය අතර පැවැත්වුණා. එම තරගය ගෝල 2-1ක් ලෙස ජයගැනීමට බ්‍රසීලය සමත් වුණා.

තරගයේ පළමු ගෝලය 29 වන විනාඩියේදී ලබාගැනීමට ජපානය වෙනුවෙන් කයිෂු සානෝ සමත් වුණා.

තරගයේ 56 වන මිනිත්තුවේදී බ්‍රසීලය වෙනුවෙන් කසෙමිරෝ ගෝලයක් ලබාගෙන ජපානය හා සමවුණා.

ඉන්පසු තියුණු තරගයක් දෙරට අතර ක්‍රියාත්මක වූ අතර තරගයේ විනාඩි 90න් පසු ලබාදුන් අමතර විනාඩි 5 අවසානවීමට ඔන්න මෙන්න තිබියදී බ්‍රසීලය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය ලබාගැනීමට ගාබ්‍රියෙල් මාර්ටිනලි සමත් වුණා.

ඒ අනුව ජපානයේ ලබන්නට තිබූ ඓතිහාසික ජය උදුරා ගනිමින් බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා.

පෙර ලිපිය දකුණු අප්‍රිකාව පරදා කැනඩාව අවසාන 16 වටයට
Next Article පළමු වතාවට සුපිරි 32 වටයෙන් ජර්මනිය ඉවතට
Sponsored

You Might Also Like

පාපන්දු

බෙල්ජියම හා ඇමරිකාව අවසාන 16 වටයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
UEFA
පාපන්දු

ස්පාඤ්ඤය සහ ප්‍රංශය 2024 යුරෝපීය පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

දකුණු අප්‍රිකාව පරදා කැනඩාව අවසාන 16 වටයට

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?