බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ප්‍රංශය හා මෙක්සිකෝව අවසන් 16 දෙනාගේ වටයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

ප්‍රංශය හා මෙක්සිකෝව අවසන් 16 දෙනාගේ වටයට

By Pradeep Gurusinghe
Published: ජූලි 1, 2026
©FIFA
බෙදාගන්න

ෆිෆා ලෝක කුසලානයේ ප්‍රංශය හා ස්වීඩනය අතර තරගය ඊයේ පැවැත්වුණා. එම තරගය ගෝල 3-0ක් ලෙස ජයගත්තේ ප්‍රංශය යි.

තරගයේ පලමු අර්ධය අවසන් වීමේදී 45වන මිනිත්තුවේදී හා 74 වන මිනිත්තුවේදී කිලියන් බප්පේ විසින් ගෝල 2ක් ලබාගත් අතර 53 වන මිනිත්තුවේදී බාකෝලා විසින් ගෝලයක් වාර්තා කළා.

ස්වීඩනයට කිසිදු ගෝලයක් ලබාගැනීමට ප්‍රංශය ඉඩ දුන්නේ නැති අතර තරගය ජයගනිමින් ප්‍රංශයට 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා.

එසේම ඊයේ පැවති දෙවන තරගයේදී ඉක්වදෝරය පරදා ගෝල 2-0ක ජයක් ලැබීමට මෙක්සිකෝව සමත් වුණා.

මෙක්සිකෝව වෙනුවෙන් ක්විනෝන්ස් තරගයේ 22 වන මිනිත්තුවේදී ගෝලයක් ලබා ගත් අතර රාවුල් ජිමිනෙස් 31 වන විනාඩියේදී තවත් ගෝලයක් ලබාගත්තා.

ඉක්වදෝරය කිසිදු ගෝලයක් ලබානොගත් අතර ඔවුන් තරගාවලියෙන් ඉවත් වුණා.

පෙර ලිපිය පළමු වතාවට සුපිරි 32 වටයෙන් ජර්මනිය ඉවතට
Next Article ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන අවසාන මහා තරගයට
Sponsored

You Might Also Like

Sri Lanka National Football Team
පාපන්දු

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (11) රාත්‍රී නැවතත් මෙරටට 

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

කටාර් රාජ්‍යයට එරෙහි තරගයෙන් බොස්නියාවට ජය

කියවීමට මිනිත්තු 0 යි
පාපන්දු

සෙනගල් කණ්ඩායමට එරෙහිව ප්‍රංශයට ගෝල 3-1ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

ඇල්ජීරියාවට එරෙහිව මෙසීගෙන් ගෝල ත්‍රිත්වයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?