ඉරිදා, ඔක්. 11, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    විශිෂ්ට හඹා යෑමකින් පසු කොදෙව්වන් දෙවන විස්සයි විස්ස තරගය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බෙල්ජියම හා ඇමරිකාව අවසාන 16 වටයට සුදුසුකම් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

බෙල්ජියම හා ඇමරිකාව අවසාන 16 වටයට සුදුසුකම් ලබයි

By Pradeep Gurusinghe
Published: ජූලි 2, 2026
©FIFA
බෙදාගන්න

පාපන්දු ලෝක කුසලානයේ මෙරට වෙලාවෙන් අද අළුයම පැවති අවසාන 32 වටයේ තරග ජය ගනිමින් බෙල්ජියම හා ඇමරිකා එක්සත් ජනපදය මීලඟ වටය සඳහා සුදුසුකම් ලබාගනිමින්.

බෙල්ජියම හා සෙනගල් රාජ්‍යය අතර පැවති තරගය ගෝල 3-2ක් වශයෙන් ජයගැනීමට බෙල්ජියම සමත් වුණා. සෙනගාල් වෙනුවෙන් පළමු අර්ධයේ 25 වන විනාඩියේදී හබීබ් ඩයරා ගෝලයක් වාර්තා කල අතර දෙවන අර්ධයේ 51වන විනාඩියේදී ඉස්මයිලා සාර් තවත් ගෝලයක් වාර්තා කළා.

නැවතත් තරගයට අවතීර්ණ වෙමින් බෙල්ජියම වෙනුවෙන් 86 වන විනාඩියේදී රොමෙලු ලුකාකු ගෝලයක් ලබාගත් අතර 89 වන විනාඩියේදී යූරි ටියලමාන් තවත් ගෝලයක් ලබාගෙන තරගය සම තත්වයට ගෙන ආවා.

විනාඩි 90න් පසු ලබාදුන් අමතර විනාඩි 30ත් ඉක්මවා ලබාදුන් අවසන් විනාඩි 5 කාලසීමාවේදී ජයග්‍රාහී ගෝලය ලබාගැනීමට නැවතත් ටියෙලමාන් සමත් වුණා.

ඒ අනුව බෙල්ජියම ගෝල 3-2ක් ලෙස තරගය ජයෙගෙන අවසන් 16 වටයට සුදුසුකම් ලැබූවා.

මීළඟ තරගය පැවැත්වුණේ ඇමරිකා එක්සත් ජනපදය හා බොස්නියාව අතරයි. එම තරගය ගෝල 2-0ක් ලෙස ජයගත්තේ ඇමරිකාවයි.

ඇමරිකාව වෙනුවෙන් 45 වන විනාඩියේදී ෆොලරින් බලොගන් ගෝලයක් ලබාගත් අතර 82 වන විනාඩියේදී මලික් ටිල්මාන් තවත් ගෝලයක් වාර්තා කළා.

බොස්නියාවට කිසිදු ගෝලයක් හිමි නොවූ අතර ඇමරිකා එක්සත් ජනපදය මීලඟ වටයට සුදුසුකම් ලැබුවා.

පෙර ලිපිය ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන අවසාන මහා තරගයට
Next Article ආජන්ටිනාව, කොලොම්බියාව හා ඊජිප්තුව 16 දෙනාගේ වටයට
Sponsored

You Might Also Like

පාපන්දු

ඉරාකයට එරෙහිව ප්‍රංශයෙන් ගෝල 3-0ක ජයක්

කියවීමට මිනිත්තු 0 යි
පාපන්දු

වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

කටාර් හා ස්විට්සර්ලන්තය අතර තරගය ගෝල 1-1යි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

දකුණු ආසියා සුපර් කප් පාපන්දු ශූරතාවය මාලදිවයිනට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?