සිකුරාදා, මාර්තු 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
    ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදා පාකිස්තානයට ලකුණු 128ක ජයක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
රග්බි

ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට

By Pradeep Gurusinghe
Published: මාර්තු 7, 2026
බෙදාගන්න

සී.ආර් ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම 2026 ක්ලිෆර්ඩ් කුසලාන ප්‍රතිවාදීන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගත්තා.

ඒ අවසන් මහා තරගයේදී හැව්ලොක් කණ්ඩායම ලකුණු 12ට 10ක් ලෙස පරාජය කරමින්.

උණුසුම් තරගයක් වු මෙය පැවැත්වුණේ කොළඹ සී.ආර් ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩාංගනයේදී.

සත්කාරක කණ්ඩායම දඩුවම් පහර හතරක් සාර්ථක කර ගත්තා.

හැව්ලොක් කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් ලබා දෙමින් උත්සාහක දිනුමක්, ප්‍රවර්ථනයක් සහ දඩුවම් පහරක් සාර්ථක කර ගත්තා.

කෙසේ වෙතත් එය ජයග්‍රහණය ප්‍රමාණවත් වුයේ නැහැ.

ඒ අනුව සී.ආර් ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම ලීග් සහ ක්ලිෆර්ඩ් ශූරතා දෙකම මෙවර තමන් සතු කර ගත්තා

පෙර ලිපිය වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 2026-2027 සඳහා නිලධාරී මඩුල්ල පත්කරයි
Next Article 2026 T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය අදයි
Sponsored

You Might Also Like

රග්බි

2027 රග්බි ලෝක ශූරතා තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

ත්‍රිත්ව විද්‍යාලය පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka Rugby
රග්බි

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට රග්බි ක්‍රීඩකයින් සඳහා රක්‍ෂණාවරණයක්

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

වසර 33ට පසුව සිම්බාබ්වේ රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?