සිකුරාදා, අප්‍රේල් 3, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් යුගලයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර නඩු මගට බසී
    කියවීමට මිනිත්තු 1 යි
    පැතුම් නිස්සංක ක්‍රීඩා කරන දිල්ලි කැපිටලස් කණ්ඩායමට කඩුලු 6ක පහසු ජයක්
    කියවීමට මිනිත්තු 2 යි
    පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණයකින් අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 14ට පසුව මුම්බයි ඉන්ඩියන්ස් තරගාවලියේ ආරම්භක තරගය ජයගැනීමට සමත් වුණා.
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවන හොකී තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවන හොකී තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනී

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 3, 2026
බෙදාගන්න

2026 ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි හොකී තරග සඳහා සුදුස්සන් තේරීමේ තරගයේ තමන් මුහුණ දුන් දෙවැනි තරගයෙන් ද ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ, බංග්ලාදේශය පරාජය කරමින්.

තරගාවලිය පැවැත්වෙන්නේ, තායිලන්තයේ බැංකොක් හිදී.

ශ්‍රී ලංකාව මූලික වටයේ ‘බී’ කාණ්ඩයෙන් තරගවදිනවා. මූලික වටයේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වුණේ, බංග්ලාදේශ කණ්ඩායමයි.

එම තරගයේ පළමු අර්ධය නිමා වන විට ගෝල 2 ට 1 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. දෙවැනි අර්ධයේදී දෙපිළම එක් ගෝලය බැගින් ලබා ගත්තා.

ඒ අනුව, ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ, ගෝල 3 ට 2 ක් ලෙසයි.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරේන් බොතාලේ, කුසල් වීරප්පුලි සහ සුරේෂ් රත්නායක ගෝල වාර්තා කළා.

ජාත්‍යන්තර හොකී තරගයකදී ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරාජය කළේ, වසර 20කට පසුව වීම ද විශේෂත්වයක්.

මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් වීරප්පුලි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ලබන 6 වැනිදා චීන තායිපේ කණ්ඩායම පැවැත්වෙනවා.

පෙර ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් යුගලයක්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ලොව වටා ආකර්ෂණය දිනාගත් ටෙනිස් තරගයක් ඩුබායි හීදී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු ශූරතා බේස්බෝල් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ දෙවන ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

කොළඹ හොකී සංගමයේ සභාපති ලෙස චරිත කරුණාරත්න තේරී පත්වෙයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?