Asian Games
ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
ආසියානු ක්රීඩා උළෙලේ පිරිමි ක්රිකට් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා ඒ පාකිස්ථානය සමග පැවති අවසන් මහා තරගය…
ශ්රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
ආසියානු ක්රීඩා උළෙලේ රග්බි අර්ධ අවසන් පූර්ව තරගයට ශ්රී ලංකා කණ්ඩායම අද සහභාගී වනවා. එහිදී ඔවුන්ගේ ප්රතිවාදීන් වන්නේ චීන කණ්ඩායමයි.…
ශ්රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
ආසියානු ක්රීඩා උළෙලේ සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකාව සමත් වුණා. ඒ අද පැවැති…
ශ්රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
ආසියානු ක්රීඩා උළෙලේ පිරිමි ක්රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද ඉන්දියාව හා ශ්රී ලංකාව අතර ජපානයේ නිශින් හීදී පැවැත්වුණා.…
පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්රී ලංකාවට ජය
ආසියානු ක්රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරග අද ආරම්භ වුණා. ඒ යටතේ ශ්රී ලංකා කණ්ඩායම අද පළමු තරගයට සහභාගී වුනේ…
හෙල්ල විසිකිරීමෙන් රන් පදක්කම දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා
ආසියානු ක්රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට රුමේශ් තරංග සමත් වුණා. මෙවර ක්රීඩා උළෙලේදී ශ්රී…
මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් අයෝමාල් අකලංකට පස්වන ස්ථානය
ආසියානු ක්රීඩා උළෙලේ මීටර 400 කඩුලු මතින් දිවීමේ පිරිමි අවසන් තරගයෙන් 5 වැනි ස්ථානය හිමි කර ගැනීමට අයෝමාල් අකලංක අද…
