ශ්රී ලංකාවේ එම්.සෆ්රාන්, 2026 ආසියානු පැරා ක්රීඩා උළෙලේ ටී.47 දුර පැනීම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම අද හිමි ගත්තා.
ඒ, මීටර 6.55ක දක්ෂතාවක් දක්වමින්.
මෙවර ආසියානු පැරා ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාව දිනූ පළමු පදක්කම මෙයයි.
ක්රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයාහිදී පැවැත්වෙනවා.