සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ආසියානු 18න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු 18න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්

Dhananjana and Lahiru Shine on Day Two in Saudi Arabia

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 17, 2025
බෙදාගන්න

සෞදි අරාබියේ දී පැවැත්වෙන හයවන ආසියානු 18න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් හිමි වුණා.

මීටර් 100 කාන්තා ඉසව්වේ රිදී පදක්කම හිමිකරගැනීමට ධනංජනා සෙව්මිණී ප්‍රනාන්දු ක්‍රීඩිකාව ඊයේ දිනයේදී සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේදී තත්පර 11.92ක කාලයක් වාර්තා කරමින්.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව වෙනුවන් ලෝකඩ පදක්කමක් දිනා දීමට ළහිරු අචින්ත ක්‍රීඩකයා සමත් වුණා.

ඒ මීටර් 1500 පිරිමි ධාවන ඉසව්වෙන්.

ඔහු එම ඉසව්ව නිමා කලේ මිනිත්තු 3 තත්පර 59.47කින්.

තරගාවලියේ ආරම්භක දිනයේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිමි තුම්පිම්ම ඉසව්වෙන් රිදී පදක්කම හිමි කර දුන්නේ ජනිත් ලක්ෂාන් විසින්.

රටවල් 31ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අප්‍රේල් මස 15 සිට 18 දක්වා පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට තියුණු ජයක්
Next Article බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම සමග තරගාවලියකට සංචිතය නම් කරයි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ජොන්ටි රෝඩ්ස් දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

2025 – “ක්‍රීඩා ශක්ති” ශිෂ්‍යත්ව ප්‍රදානය ඇරඹේ

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක කුසලානය අතරතුරදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙක් අතවරයට ලක්වේ

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආමන්ඩ් ඩුප්ලාන්ටිස් නැවතත් රිටි පැනීමේ ලෝක ශූරතාවය අලුත් කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?