බ්‍රහස්පතින්දා, මාර්තු 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
    ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදා පාකිස්තානයට ලකුණු 128ක ජයක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading:  ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිහිනුම් අංශයේ නව වාර්තාවක් පිහිටුවීමට, ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත්වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිහිනුම් අංශයේ නව වාර්තාවක් පිහිටුවීමට, ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත්වෙයි

By Sudarsha Warnakulasooriya
Published: නොවැම්බර් 23, 2024
බෙදාගන්න

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිහිනුම් අංශයේ නව වාර්තාවක් පිහිටුවීමට, ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ඊයේ සමත් වුණා.

පැරිස් ඔලිම්පික් ක්‍රීපැරිස්ඩා උලෙළේ පළමු වැනි දිනය වුණු ඊයේ දිනයේදී පිහිනුම් තරග ආරම්භ වුණා. එහිදී මීටර 400 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත්තේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා ටිට්මස් අරියාන් ක්‍රීඩිකාවයි. ඇය දැක්වූ දක්‍ෂතාව, විනාඩි 3 යි තත්පර 57 යි දශම 4 යි 9 ක්. එහි රිදී පදක්කම කැනඩාවටත්, ලෝකඩ පදක්කම අමෙරිකාවටත් හිමිවුණා. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් මීටර 100 x 4 නිදහස් ආර සහය පිහිනුම් තරග ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත් වුණා. ඔවුන් දැක්වූ දක්‍ෂතාව විනාඩි 3 යි තත්පර 28 යි දශම 9 යි දෙකක්. එහි රිදී පදක්කම අමෙරිකාවටත්, ලෝකඩ පදක්කම චීනයටත් හිමිවුණා.

පැරිස් ඔලිම්පික් ක්‍රීපැරිස්ඩා උලෙළේ පළමු වැනි දිනය වුණු ඊයේ දිනයේදී පිහිනුම් තරග ආරම්භ වුණා. එහිදී මීටර 400 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත්තේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා ටිට්මස් අරියාන් ක්‍රීඩිකාවයි. ඇය දැක්වූ දක්‍ෂතාව, විනාඩි 3 යි තත්පර 57 යි දශම 4 යි 9 ක්. එහි රිදී පදක්කම කැනඩාවටත්, ලෝකඩ පදක්කම අමෙරිකාවටත් හිමිවුණා. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් මීටර 100 x 4 නිදහස් ආර සහය පිහිනුම් තරග ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත් වුණා. ඔවුන් දැක්වූ දක්‍ෂතාව විනාඩි 3 යි තත්පර 28 යි දශම 9 යි දෙකක්. එහි රිදී පදක්කම අමෙරිකාවටත්, ලෝකඩ පදක්කම චීනයටත් හිමිවුණා.

පිරිමි මීටර 400 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත්තේ ජර්මනියේ මාර්ටන්ස් ලූකස්. විනාඩි 3 යි තත්පර 41 යි, දශම 7 යි අටක කාලයක් තුළ ඔහු තරගය නිමා කළා. එහි රිදී පදක්කම ඔස්ට්‍රේලියාවටත් ලෝකඩ පදක්කම දකුණු කොරියාවටත් හිමිවුණා. පිරිමි මීටර 100 x 4 නිදහස් ආර සහය පිහිනුම් තරග ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත්තේ අමෙරිකානු ක්‍රීඩකයින්. ඔවුන් විනාඩි 3 යි තත්පර 9 යි දශම 2 යි 8 ක කාලයක් තුළ තරගය නිමා කළා. එහි රිදී පදක්කම ඔස්ට්‍රේලියාව හිමිකර ගත් අතර ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ ඉතාලියයි.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ මේ වනවිට පෙරමුණ ගන්නේ ඕස‍්ට්‍රේලියාවයි. ඔවුන් රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කම් දෙකක් සමගින් පදක්කම් 5 ක් හිමි කරගෙන සිටිනවා. රන් පදක්කම් දෙකක් හිමිකරගෙන සිටින චීනය පසුවන්නේ දෙවැනි ස්ථානයේ. පදක්කම් සටහනේ තෙවැනි ස්ථානය අමෙරිකාවටත් සිව්වැනි ස්ථානය ප්‍රංශයටත් හිමිව තිබෙනවා.

පෙර ලිපිය ශ්‍රී ලංකාවට වසර දොළහකට පසු නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක්
Next Article IPL 2025 2025 ඉන්දීය ප්‍රිමයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එලෙඹෙන 24, 25 දෙදින සෞදි ආරබියේ දී
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ක්‍රීඩකයා ක්‍රීඩා අමාත්‍යයවරයාගේ ඇගයීමට

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 රිදී පදක්කම චමෝද් යෝධසිංහට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

Lanka Ride පාපැදි සවාරිය පළමු දිනය නුවරින් අවසන් වේ

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

නිමාලි යළිත් ජාත්‍යන්තර තරග බිමේ සුපුරුදු දක්ෂතා අතරට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?