සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 රිදී පදක්කම චමෝද් යෝධසිංහට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 රිදී පදක්කම චමෝද් යෝධසිංහට

By Pradeep Gurusinghe
Published: මැයි 10, 2025
©Ceylon Today
බෙදාගන්න

ඩුබායි ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 ධාවන ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගැනීමට කෙටි දුර ධාවන ශූර චමෝද් යෝධසිංහ සමත් වුණා.

තරගාවලිය පැවැත්වුණේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී.තරගාවලියේ මීටර 100 පිරිමි ධාවන ඉසව්ව තරග 6 කින් සමන්විත වුණා.

ඒ සඳහා සහභාගී වූ ක්‍රීඩකයින් සංඛ්‍යාව 44 ක්. මෙහි පළමු තරගය ට සහභාගී වූ යුපුන් අබේකෝන්, එය නිමා කළේ, 5 වැනි ස්ථානයට පත්‍ වෙමින්.

යුපුන් තරගය නිම කළ කාලය තප්පර 10.39 ක්. එහි දෙවැනි තරගය සඳහා සහභාගී වූ චමෝද් යෝධසිංහ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා. ඔහු තරගය නිම කළේ, තප්පර 10 යි දශම 2 යි 7 ක කාලයක් වාර්තා කරමින්.

මීටර 100 ධාවන තරග 6 අවසානයේදී ක්‍රීඩකයින්ගේ දක්ෂතා අනුව රිදී පදක්කම හිමි කර ගැනීමට චමෝද් යෝධසිංහ සමත් වුණා. ගෝන් ප්‍රී තරගාවලියේ මීටර 100 හතර සහය පිරිමි තරගයට ද
ශ්‍රී ලංකාව සහභාගී වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ, චමෝද් යෝධසිංහ, යුපුන් අබේකෝන්, මෙරෝන් විජේසිංහ සහ දෙනෙත් වීරරත්න යන ක්‍රීඩකයින්. ඔවුන් තරගය නිමා කළේ, සිව්වැනි ස්ථානයට පත් වෙමින්.

ශ්‍රී ලංකාව ඒ සඳහා ගත කළ කාලය තප්පර 39 යි දශම 4 යි 1 ක්.

පෙර ලිපිය Chamri Atapattu තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට
Next Article විරාත් කෝලි ටෙස්ට් පිටියෙන් සමුගයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක කුසලානය අතරතුරදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙක් අතවරයට ලක්වේ

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ඩෙන්මාර්කයේ ඇන්ඩ්‍රීස් ඇන්ටොන්සෙන් සහ ජාතික ශූර විරේන් නෙත්තසිංහ අතර ප්‍රදර්ශනාත්මක බැඩ්මින්ටන් තරගයක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාවේ තරුණ හා ක්‍රීඩාවේ දියුණුවට ඇමරිකාවේ සහය

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

දිලංක කුමාරට පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසීලීමේ තරගයෙන් ලෝකඩ පදක්කමක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?