සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලොව වටා ආකර්ෂණය දිනාගත් ටෙනිස් තරගයක් ඩුබායි හීදී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ලොව වටා ආකර්ෂණය දිනාගත් ටෙනිස් තරගයක් ඩුබායි හීදී

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 31, 2025
©Getty Images
බෙදාගන්න

ලොව වටා ටෙනිස් ක්‍රීඩා ලෝලීන් අතර කතාබහට ලක්වුණ තරගයක් ඩුබායි හී දී පැවැත්වුණා.

ප්‍රදර්ශන තරගයක් ලෙස මීට සහභාගී වුණේ ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයෙක් අතර වීම විශේෂත්වයක්.

ලොව ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණේ පසුවන බෙලරූස් ක්‍රීඩකා අරීනා සබලෙන්කා, සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක නික් කිරියොස් මෙහිදී තරග වැදුණා.

කාන්තා හා පිරිමි තරගවලදී පිටිය සැකසීමේ වෙනස් කම්ද සහිතව පැවති තරගයෙන් 6-3, 6-3 ලෙස ජය හිමි කරගත්තේ නික් කිරියොස් විසින්.

මෙම තරගය හුදෙක් විනෝදාශ්වාදය සඳහා පැවැත්වූ තරගයක් වන අතර
මෙහි VIP ප්‍රවේශ පත්‍රයක මිළ ඇමරිකානු ඩොලර් 800 ක්.

ප්‍රේක්ෂකයින් 17000 කු පමණ ක්‍රීඩාංගණයට පැමිණ මෙම තරගය නරඹා තිබෙනවා.

නික් කිරියොස් වත්මන් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව 671වැනි ස්ථානයේ පසුවනවා.

ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක් අතර මෙවැනි ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගයක් පළමු වරට පවත්වා තිබෙන්නේ 1973 වසරේදී.

එහිදී ක්‍රීඩිකාව ලෙස අමෙරිකාවේ බිලී ජීන් කිංග් තරග කළ අතර, ක්‍රීඩකයා වූයේ අමෙරිකාවේම බොබී රිග්ස්.

එම තරගය බිලී ජීන් කිංග් ජයගෙන තිබෙනවා.

පෙර ලිපිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 5-0ක් ලෙස ඉන්දියාවට පරදී
Next Article ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

පළමු වතාවට පවත්වන දෘෂ්‍යාබාධිත කාන්තා ලෝක කුසලාන තරඟාවලිය දැනුවත් කිරීම කොළඹදී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාට තරග තහනමක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

එංගලන්ත කණිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ 19න් පහළ ඒකල ශූරතාවය රනිත්මා ලියනගේ දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

කාලිංග කුමාර මීටර 400 ඉසව්වෙන් රන් පදක්කම දිනාගනී

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?