සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලෝක මළළ ක්‍රීඩා මහාද්වීපික ශූරතාවයේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා වීරයින් දිවයිනට පැමිණේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක මළළ ක්‍රීඩා මහාද්වීපික ශූරතාවයේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා වීරයින් දිවයිනට පැමිණේ

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 12, 2025
බෙදාගන්න

ඉන්දියාවේ පැවති පළමු වැනි ” ලෝක මළළ ක්‍රීඩා මහාද්වීපික සංචාරක ශූරතා – 2025 තරගාවලියයේදී පදක්කම් හිමි කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා සංගමයේ නිලධාරීන් , ශ්‍රී ලංකා යුධ සහ ගුවන් හමුදාවේ ක්‍රීඩා අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙම තරගාවලිය ඉන්දියාවේ , භුබනේශ්වර නුවර දී පැවැත්වුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊට සහභාගී වූ අතර ඉන් 08 දෙනෙකුම පදක්කම් දිනා ගැනීම විශේෂත්වයක්.

රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 01 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවක්ම්න් සමත් වුණා.

එහිදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වී මීටර් 86.50 ක දක්ශතාවයක් දක්වමන් රන් පදක්කම සමග ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටවනු ලැබුවා,

ලෝකයේ මෙම ඉසව්වෙන් මේ දක්වා දැක්වූ 07 වන දක්ශතාව මෙයයි

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීමට ද ඔහු අවස්ථාව උදා කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්..

එසේම මීටර් 400 × 4 සහාය දිවීමේ කණ්ඩායම ද රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වුණේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ දිල්හානී ලේකම්ගේ සහ මීටර් 100 ධාවන ඉසව්වට සහභාගී වූ චමෝද් යෝධසිංහයි. .

හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වී එයින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සුමේධ රණසිංහ සමත් වුණා.

පෙර ලිපිය ලෝක මහද්වීපික තරගාවලියේදී රුමේෂ් තරංගගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
Next Article Blues කණ්ඩායමට එරෙහිව Greens කණ්ඩායමට ලකුණු 72ක ජයක්
Sponsored

You Might Also Like

මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශානුක කොස්තා දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට රන් හා රිදී පදක්කම්

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

හිරුකි ද සිල්වා ගෙන් නව මිශ්‍රආර පිහිනුම් ජාතික වාර්තාවක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

හෙල්ල විසි කිරීමේ රන් පදක්කම දිනාගැනීමට දිල්හානි ලේකම්ගේ සමත් වුණා

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?