පිලිපීනයේ පලාවන් නුවර ඉකුත් 02/12 සිට 02/15 දින දක්වා පැවති ලෝක මේස පන්දු ශ්‍රේණි ගත කිරීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ටාවි සමරවීර වයස අවුරුදු 11 න් පහළ තරගයේදී එහි අනුශූරතාවය දිනාගත්තා.
ඔහු දිනූ එම රිදී පදක්කම සමග නැවත දිවයිනට ඊයේ (16) කටුනායක ගුවන් තොටුපොළෙන් පැමිණුනා.
ශ්‍රී ලංකාවේ නම රැන්දූ මේ පුංචි ක්‍රීඩකයාට sporty.lk අපේ සුබ පැතුම්.