බ්‍රහස්පතින්දා, සැප්. 24, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 2 යි
    2026 CPL ශූරතාවය ඇන්ටිගුවා බාබුඩා ෆැල්කන්ස් දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    තරගයක් ඉතිරිව තිබියදී එංගලන්තය විස්සයි විස්ස තරගාවලිය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සමස්ත ලංකා පාසල් පැසිපන්දු ශූරතාවය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය දිනාගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

සමස්ත ලංකා පාසල් පැසිපන්දු ශූරතාවය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය දිනාගනී

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 24, 2026
බෙදාගන්න

කොළඹ රාජකීය ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවති සමස්ත ලංකා ජාතික පාසල් වයස අවුරුදු 20න් පහළ පැසිපන්දු ශූරතාවලියේ අවසාන මහා තරඟයේදී මහාමායා බාලිකා විද්‍යාලය ලකුණු 45–28ක් ලෙස පරාජය කරමින් කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ශූරතාවය දිනා ගත්තා.

ඡායාරූපය

  • හිඳගෙන සිටින පිරිස (වමේ සිට දකුණට): ෂේන් ඩැනියෙල් මහතා (පුහුණුකරු), රන්දිම සූරියආරච්චි මහතා (පුහුණුකරු), වෙනෙස්සා ප්‍රනාන්දු (උප නායිකා), පූජ්‍ය මව එස්. චරිතා තන්ඩල්ගේ (විදුහල්පතිතුමිය), සෙනුත්මි ප්‍රනාන්දු (නායිකා), උත්පලී ප්‍රේමචන්ද්‍ර මෙනවිය (භාර ගුරුතුමිය), සහ චමත් ගිම්හාන මහතා (පුහුණුකරු).
  • සිටගෙන සිටින පිරිස (වමේ සිට දකුණට): අමායා හෙන්රි, බිනුති ජයසිංහ, මිෂේනි පෙරේරා, මිනාලි සිල්වා, සහ මිනුලි දබරේරා.
පෙර ලිපිය මොහොමඩ් හුසෙයිත් පිරිමි බොක්සිං ඉසව්වේ අවසන් 8 දෙනා අතරට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ජාතික කබඩි තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුධ විසඳීමට ඒකාබද්ධ මාධ්‍යය සාකච්ඡාවක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම මැලේසියාව පරදයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

රුමේශ් තරංග අද බ්‍රසල්ස් ඩයමන්ඩ් ලීග් අවසන් වටයට තරග කරයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?