බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙදෙනෙක්ට පොදුරාජ්‍යය මණ්ඩලීය තරගාවලිය අහිමි වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙදෙනෙක්ට පොදුරාජ්‍යය මණ්ඩලීය තරගාවලිය අහිමි වෙයි

By Pradeep Gurusinghe
Published: ජූලි 24, 2026
බෙදාගන්න

ශ්‍රී ලංකාව නියෝජනය කරන ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර ආබාධයක් හේතුවෙන්, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී එක් තරගයක් පමණක් ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ ඇයගේ උරහිසෙහි ඇතිවූ ආබාධයක් හේතුවෙන්.

ඒ අනුව වෛද්‍ය උපදෙස් සහ ඇයගේ ශාරීරික තත්ත්වය සලකා බැලීමෙන් පසුව, කාන්තා බැලන්ස් බීම් ඉසව්ව සඳහා පමණක් තරඟ කිරීමටත්, කලාත්මක ජිම්නාස්ටික් අංශයේ සහ සෙසු ඉසව්වලින් ඉවත්වීමටත් ඇය තීරණය කර තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩක කල්හාර ඉන්දූපට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අහිමි වී තිබෙනවා.

ඔහු මෙවර ක්‍රීඩා කිරීමට නියමිතව සිටියේ පිරිමි මීටර් 400 සහාය ධාවන ඉසව්වට සහ සහ මීටර් 400 මිශ්‍ර සහාය ධාවන ඉසවටයි.

ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍ය ආයතනය විසින් සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණයකින් පසුව, කල්හාර මෙම ක්‍රීඩා උළෙලට තරඟ කිරීමට තරම් ශාරීරික යෝග්‍යතාවයකින් නොමැති බව තීරණය කර තිබෙනවා.
ජාති කොලිමේ කමිටුව මේ බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

පෙර ලිපිය 2026 පොදුරාජ්‍යය මණ්ඩල ක්‍රීඩා උළෙල අද ග්ලැස්ගොව් නුවරදී ඇරඹෙයි
Next Article වසර 25කට පසු සුගතදාස පිහිනුම් තටාක සංකීර්ණයට නවීනතම තාක්ෂණය
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

මීටර 200 පිරිමි ධාවන ඉසව්වෙන් නව ආසියානු වාර්තාවක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම මැලේසියාව පරදයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

කායවර්ධන ශූරතා තරගාවලියේ රිදී පදක්කම සුභාෂ් බෙත්මගේ දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි
Olympian Sumedha Ranasinghe was the winner of the men’s javelin throw as he cleared a distance of 78.31 metres.
වෙනත් ක්‍රීඩා පුවත්

2025 වසරේ හොඳම හෙල්ල විසිකිරීම සුමේධ රණසිංහගෙන්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?