අඟහරුවාදා, අගෝ. 18, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    සිව්වන දිනය නිමාවන විට ශ්‍ර්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ලකුණු 288ක් පිටුපසින්
    කියවීමට මිනිත්තු 1 යි
    තරගය අතරතුර දිනේෂ් චන්දිමාල් අබාධයකට ලක්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    සොනාල් දිනූෂ සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 2 යි
    දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා දඟ පන්දුවන්නන් කඩුලු අතරට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ කඹ ඇදීමේ පිරිමි ශූරතාව උතුරු මැද පළාතට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ කඹ ඇදීමේ පිරිමි ශූරතාව උතුරු මැද පළාතට

By Pradeep Gurusinghe
Published: ජූලි 19, 2025
බෙදාගන්න

49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ කඹ ඇදීමේ පිරිමි ශූරතාව උතුරු මැද පළාත හිමි කරගත්තා. එහි කාන්තා ශූරතාව හිමිවුණේ බස්නාහිර පළාතට.

ජාතික මහා ක්‍රීඩා උලෙළ මෙවර දිස්ත්‍රික් 3 ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. ඒ ගාල්ල, මාතර සහ කොළඹ දිස්ත්‍රික් වලදි.

කඹ ඇදීමේ තරග ඊයේ පැවැත්වු‍ණේ ගාල්ල දඩැල්ල ක්‍රීඩාගංණයේදි.

පළාත් 9 ම නියෝජනය කරමින් ඊට කණ්ඩායම් එක්ව සිටියා. කාන්තා අවසන් තරගය පැවැත්වුණේ බස්නාහිර සහ මධ්‍යම පළාත් කණ්ඩායම් අතර. එහි ශූරතාව බස්නාහිර පළාතටත් අනුශූරතාව මධ්‍යම පළාතටත් හිමිවුණා.

පිරිමි අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණේ උතුරු මැද සහ දකුණු පළාත් කණ්ඩායම්. ශූරතාව උතුරු මැද පළාතටත්, අනුශූරතාව දකුණු පළාතටත් හිමිවුණා.

පෙර ලිපිය අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයේ ශූරතාව එස් එස් සී කණ්ඩායමට
Next Article අයි ලීග් පාපන්දු තරගාවලියේ අවසන් තරගය සෝන්ඩර්ස් සහ රිනවුන් කණ්ඩායම් අතර
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

රොෂාන් රණතුංග පොදු රාජ්‍ය ක්‍රීඩා උලෙළේ කඩුලු පැනීමේ අවසන් වටයට

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

නොවැක් යොකැවිච් විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ සියවැනි තරග ජයලබයි

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු පැරා ක්‍රීඩා සම්බේලනය පිහිටුවයි – ජෙෂ්ඨ උප සභාපති ධුරය කර්නල් තුෂාන් දීපල් හේරත්ට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ගොල්ෆ් කේවල ඉසව්වෙන් කායා දලුවත්ත ලෝකඩ පදක්කම දිනාගනී

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?