එංගලන්ත කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ ( All England Junior Badminton Championship ) වයස අවුරුදු 19 න් පහළ බාළිකා ඒකළ ශූරතාවය දිනා…
ජාතික මලල ක්රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්රීඩකයා ලෙස හෙල්ල විසි කිරීමේ ක්රීඩක රුමේෂ් තරංග සම්මාන හිමි කර ගත්තා. දක්ෂතම ක්රීඩිකාව, මීටර…
ජතික මහා ක්රීඩා උලෙළේ ටයිකොන්ඩෝ පිරිමි ශූරතාව වයඹ පළාත හිමි කර ගත්තා. කාන්තා ශූරතාව හිමි වුණේ, බස්නාහිර පළාතට. කොළඹ රාජකීය…
ජාතික මහා ක්රීඩා උලෙළේ වෘෂු තරග, නිමාවට පත් වුණේ, බස්නාහිර පළාතට වැඩි ගෞරව හිමි කර දෙමින්. කොළඹ සුගතදාස ක්රීඩාපිටියේදී තරග…
රසාරා විජේසූරිය මීටර පන්දහස කාන්තා ධාවන ඉසව්වෙන් නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, ජර්මනියේ පැවැත්වෙන ලෝක විශ්විද්යාල ක්රීඩා උලෙළේ…
මීටර දසදහස කාන්තා ධාවන ඉසව්වේ ශ්රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට රසාරා විජේසූරිය සමත් වුණා. ඒ, ජර්මනියේ පැවැත්වෙන ලෝක විශ්වවිද්යාල…
ඔබගේ ගිණුමට පුරනය වන්න