තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර 5,000 පිරිමි ධාවනය ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ වික්නරාජ් වොක්ෂන් සමත්වුණා.…
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රන් පදක්කමක් සහ රීදී පදක්කම් 2ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද සමත් වුණා.…
මීටර සියය ධාවන ඉසව්ව වෙනුවෙන් මෙවර තරග සමයේ තම හොඳම කාලය වාර්තා කිරීමට, කෙටි දුර ධාවන ශූඍ යුපුන් අබේකෝන් සමත්…
2025 ජුනි මස 27 වනදා සිට ජූලි මස 04 වනදා තෙක් රටවල් 11ක සහභාගීත්වයෙන් දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත‘2025 ආසියානු යොවුන්…
ඔබගේ ගිණුමට පුරනය වන්න