ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට කාලිංග කුමාරගේ අද සමත් වුණා. ඒ…
26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 කාන්තා සහ පිරිමි අවසන් තරග අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින්…
ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට කාලිංග කුමාරගේ සමත්වුණා. තරගාවලිය පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ…
වයස අවුරුදු 22 න් පහළ ආසියානු යොවුන් බොක්සිං තරගාවලියේ රන් සහ රිදි පදක්කම් බලාපොරොත්තුවෙන් අද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්…
යුරො ෆෝමියුලා විවෘත තරගාවලියේ බෙල්ජියම් අදියරේ තුන්වැනි තරගයේ, දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර යෙවාන්…
2025 ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර නෙට්බෝල් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතයි. පළමු වරට පැත්වෙන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම්…
ඔබගේ ගිණුමට පුරනය වන්න