වෙනත් ක්‍රීඩා පුවත්
නිපුනි වාසනා ඇතුළු කණ්ඩායම දිවයිනට
ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දුන් මල්ලවපොර ක්‍රීඩිකා නිපුනි වාසනා ඇතුළු කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා. මෙවර…
නිපුනි වාසනා පළමු රන් පදක්කම දිනාගනී
හය වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් හිමිකර ගැනීමට මල්ලව පොර ක්‍රීඩිකා නිපුණේ වාසනා අද සමත් වුණා. ඒ කිලෝ…
රුමේෂ් තරංගට රුපියල් මිලියන 10ක ත්‍යාග මුදලක්
හෙල්ල විසි කිරීමේ ජාතික ශූර රුමේෂ් තරංගට රුපියල් මිලියන 10ක ත්‍යාග මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිරිනමා තිබෙනවා. අද…
පදක්කම් 4ක් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම සාන්යා සිට දිවයිනට
චීනයේ සැන්යා හි පැවැති 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩා අංශයෙන් පදක්කම් 4ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට අභිමානයක්…
සාන්යා හීදි ශ්‍රි ලංකා කාන්තා කබඩි කණ්ඩායම රිදී පදක්කම දිනා ගනී
06 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේ කබඩි කාන්තා කණ්ඩායම් ඉසව්වෙන් රිදි පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුනා. මලල ක්‍රීඩා…
සහය දිවීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
චීනයේ සනයා හි පැවැත්වෙන 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 60 සහය දිවීමේ ඉව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට…