වෙනත් ක්‍රීඩා පුවත්
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට බණ්ඩාරවෙලදී මුල්ගල් තැබේ!
"තරුණයන් සිරකරුවන් කරනවා වෙනුවට විනයගරුක ක්‍රීඩකයන් කරනවා" - ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට බණ්ඩාරවෙලදී මුල්ගල් තැබේ! "පොහොසත්…
50 වන ජාතික මහා ක්‍රෝඩා උළෙලේ පාපැදි කණ්ඩායම් ශූරතාවය බස්නාහිර පළාතට
50 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ පාපැදි පිරිමි තරගයේ ජය වාර්තා කිරීමට බස්නාහිර පළාතේ අවිශ්ක මැඩෝන්සා සමත් වුණා. එහි කාන්තා…
රුමේෂ් තරංග ලෝකයේ අංක එකට ඒම සඳහා එක ලකුණක් පිටුපසින්
හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයින්ගේ ලෝක ශ්‍රේණි ගත කිරීම් අනුව පළමු ස්ථානයට පැමිණීමට රුමේෂ් තරංගට තවත් එක් ලකුණක් පමණක් අවශ්‍යව තිබෙනවා.…
ආසියානු සහය දිවීමේ ශ්‍රී ලංකා ශූරයින් පදක්කම් සමගින් දිවයිනට
ආසියානු සහය දිවීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් හිමිකර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අළුයම දිවයිනට පැමිණියා. තරගාවලිය පැවැත්වුනේ චීනයේදී. දෙවැනිවරට සංවිධානය…
ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූරයාගෙන් තවත් රන් පදක්කමක්
දෝහා ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රොමේෂ් තරංග සමත් වුණා.…
රෝමයේදී රුමේෂ් තරංග වාර්තාගත හෙල්ල විසිකිරීමකින් රන් පදක්කම දිනයි
රෝම ඩයමන් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රොමේෂ් තරංග සමත්…