පුවත්
ස්පාඤ්ඤය උරුගුවේ පරදා ගෝල 1-0ක ජයක් ලබයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ උරුගුවේ කණ්ඩායම සමග පැවැති තරගය ජය ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම වුණා. මූලික වටයේ එච් ඛාණ්ඩයෙන් තරගය පැවැත්වුණේ…
නෝර්වේ කණ්ඩායමට එරෙහිව ප්රංශයට ගෝල 4-1ක ජයක්
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නෝර්වේ කණ්ඩායම සමග පැවැති තරගය ජය ගැනීමට ප්රංශ කන්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ අමෙරිකාවේ බොස්ටන්හිදී.…
සෙනගල් කණ්ඩායම ඉරාකයට එරෙහිව ගෝල 5ක් ලබාගනී
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉරාක කණ්ඩායම සමග පැවැති තරගය ගෝල 5 ට 0 ක් ලෙස ජය ගැනීමට සෙනගල් කණ්ඩායම සමත්…
දෙවන දිනයේදී කොදෙව් කණ්ඩායම ශක්තිමත් ස්ථානයක
ශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දිනය අවසන් වන විට කොදෙව් ක්රීඩකයින්…
ශ්රී ලංකා කාන්තා කණ්ඩායම ස්කොට්ලන්තය පරදයි
ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ මූලික වටයේ යටතේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගයෙන් ස්කොට්ලන්තය පරදා කඩුලු…
ඉන්දීය කණ්ඩායම පරදා අයර්ලන්තය ඓතිහාසික ජයක් ලබයි
ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් ඓතිහාසික 20/ 20 තරග ජයග්රහණයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හිදී පැවැති…