තුන් වැනි යොවුන් ආසියානු ක්‍රීඩා උලෙළේ දී තවත් ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා. ක්‍රිඩා උලෙළ…
දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ආරම්භක දිනය වූ ඊයේ රන්පදක්කම් 4 ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. තරගාවලිය පැවැත්වෙනනේ,…
යොවුන් ආසියානු ක්‍රීඩා උළලේ හෙල්ල විසිකිරීමේ තරගයෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට චතුර දුලංජන සමත් වුණා. ඔහුගේ විසිකිරීම මීටර් 62.51ක් ලෙස සටහන්…
යොවුන් ආසියානු ක්‍රීඩා උළලේ මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශානුක කොස්තා සමත් වුණා. ඔහු මෙම ඉසව්ව තත්පර 47.72දී…
ආසියානු යොවුන් ක්‍රීඩා උළලේදී, 3 x 3 බාස්කට්බෝල් තරගාවලියෙ ඩී කාණ්ඩයේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.…
යොවුන් අසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට අමායා පේදුරුහේවා සුදුසුකම් ලබයි. ශ්‍රී ලංකා…
ඔබගේ ගිණුමට පුරනය වන්න