සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දෙවන දිනයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දෙවන දිනයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට

By Pradeep Gurusinghe
Published: ජනවාරි 30, 2025
Sri Lanka vs Australia
බෙදාගන්න

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය නිමාවන තරගයේ වැඩි වාසි අත්කරගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

අද දෙවන දිනයක් සඳහා තරගය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාව තම පළමු ඉනිමට කඩුලු දෙකක් දැවී ලකුණු 330 ක් ලබා සිටියා.

පද පළමු කඩුල ලෙස දැවී ගියේ ලකුණු 141 ක් රැස් කල නායක ස්ටීවන් ස්මිත්.

තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමුව ද්විත්ව ශතකය වාර්තා උස්මාන් කවාජා අද සමත් වුණා.

ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු ටෙස්ට් තරඟයක ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු අවස්ථාව මෙයයි.

කවාජා ලකුණු 232 ක් රැස් කලා.

තම පළමු ටෙස්ට් තරඟය ක්‍රීඩා කරන ජොශ් ඉන්ග්ලිස් ශතකයක් වාර්තා කිරීම විශේශත්වයක්.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවන වේගවත්ම ශතකය ලෙසයි එය ඉතිහාසයට එක් වුණේ.

ඔහු ලකුණු 102 ක් රැස් කලා.

ඔස්ට්‍රේලියාව තම පළමු ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුනු 654 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවනු ලැබුවා.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ දිමුත් කරුණාරත්න සහ ඔෂද ප්‍රනාන්දු.

ඔවුන් දෙදෙනාම ලකුණු හත බැගින් ලබා සිටියදී දැවී ගියා.

දිමුත් කරුණාරත්න දවා ගැනීමට සමත් වුණේ මිචෙල් ස්ටක්.

එය ඔහු තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලබාගත් 700 වැනි කඩුල්ලයි.

මෙම කඩඉම පසුකල 3 වැනි ඔස්ට්‍රේලියානු පන්දු යවන්නා ඔහුයි.

ශ්‍රී ලංකාව අද දිනය නිමා වම විට පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 44 ක් ලබා සිටියා.

ඔවුන ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුනු 610 ක් පසුපසින් සිටිනවා.

පෙර ලිපිය උස්මාන් කවාජාගෙන් ද්විත්ව ශතකයක්
Next Article චන්දිමාල්ගෙන් ස්ථාවර ඉනිමක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දකුණු අප්‍රිකාව එරෙහිව පළමු ටෙස්ට් තරගයේ ජය පාකිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව පරදා සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 23ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?