සඳුදා, අගෝ. 17, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    සොනාල් දිනූෂ සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 2 යි
    දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා දඟ පන්දුවන්නන් කඩුලු අතරට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදීම දෙව්දත් පඩික්කල් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගනී
    කියවීමට මිනිත්තු 2 යි
    මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 7ක පහසු ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 7ක පහසු ජයක්

By Pradeep Gurusinghe
Published: මාර්තු 30, 2025
Faf DuPlesis
©BCCI
බෙදාගන්න

අයි පී එල් 2025 තරගාවලියේ 10වන තරගය අද විසාකාපට්නම් හීදී දිල්ලි කැපිටල්ස් හා සන්රයිසස් හයිද්‍රාබාද් කන්ඩායම් අතර පැවැත්වුණා.

එම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට කැපිටල්ස් කණ්ඩායම සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් සන්රයිසස් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.

තරගයේ 19වන පන්දුවාරයේදී සියලුම කඩුලු දැවී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 163ක් පමනයි.

අනිකෙත් වර්මා ලකුණු 74(41). හෙන්‍රික් ක්ලාසන් 32(19) ට්‍රැවිස් හෙඩ් 22(12).

පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක් කඩුලු 5යි. කුල්දීප් යාදව් කඩුලු 3යි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 16දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 166ක් ලබාගෙන ජයග්‍රහණය කළා.

ෆෆ් ඩුප්ලෙසිස් 50(27)යි. ෆ්‍රේසර් මැක්ගර්ක් 38(32)යි. අභිෂේක් පොරෙල් නොදැවී 34(18)යි.

සන් රයිසස් කන්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී නවක ක්‍රීඩක සීෂාන් අන්සාරි කඩුලු 3ක් ලබාගත්තා.

මේ ජයග්‍රහණය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පිට පිට ලැබූ දෙවන ජයයි.

TAGGED:DCIPL 2025SRH
පෙර ලිපිය RCB රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට තවත් ජයක්
Next Article ක්‍රේග් බ්‍රැත්වේට් ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කුසල් මෙන්ඩිස්ගෙන් තවත් අ‍ර්ධ ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ICCය 2026 20-20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩාංගණ නම් කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දීය කාන්තා කණ්ඩායම සිව්වන විස්සයි විස්ස තරගයත් ජයගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?