සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රි ලංකාව දෙවන අඩුම 20-20 ලකුණු සංඛ්‍යාවට දැවී යයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රි ලංකාව දෙවන අඩුම 20-20 ලකුණු සංඛ්‍යාවට දැවී යයි

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 6, 2025
©Associated Press
බෙදාගන්න

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායන අතර 20-20 තරගාවලියේ දෙවන තරගය කඩුලු 5කින් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම 20-20 ඉතිහාසයේ ලබාගත් දෙවන අඩුම ලකුණු සංඛ්‍යාවට දවාගනිමින්.

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා මුලින්ම පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඉතාමත් දුර්වල පිතිකරණයක නියැළුණු ශ්‍රී ලංකා පිතිකරුවන් හට පන්දුවාර 17.4 දී සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 80ක් පමණයි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වූ ලකුණු 20 ලබාගත්තේ කමිල් මිශාරයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සිකන්දර් රාසා හා බ්‍රැඩ් එවන්ස් කඩුලු 3 බැගින් ලබාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිතිකරුවන් කඩුලු 5ක් දැවී පන්දුවාර 14.2 දී ජයග්‍රහණය වාර්තා කළා.

ර‍යන් බර්ල් නොදැවී ලකුණු 20ක් හා ටෂින්ගා මුසෙකිවා නොදැවී ලකුණු 21ක් ලබාගත්තා.

සිම්බාබ්වේ කණ්ඩායමට යම් තර්ජනයක් එල්ල කරමින් දුෂ්මන්ත චමීර කඩුලු 3ක් දවාගත්තා. නමුත් තරගය ජයගැනීම සඳහා එය කිසිසේත් ප්‍රමාණවත් වූයේ නැහැ.

මේ ජයග්‍රහණයත් සමග සිම්බාබ්වෙ කණ්ඩායම මෙම 20-20 තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්වයට පත් වූවා.

තරගයේ වීරයා සිකන්දර් රාසා.

පෙර ලිපිය ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර දෙවන 20-20 තරගය අද
Next Article සිය දෙවෙනි වැඩිම ලකුණු සංඛ්‍යාව හඹාගිය ශ්‍රී ලංකාව 20-20 ජයගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ලකුණු 12ක තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
SRH vs GT
ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ලකුණු 38ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ප්‍රතිකා රාවල් හා ස්ම්‍රිති මන්දනාගේ ශතක ඉන්දියාව අවසන් පූර්ව වටයට රැගෙන යයි

කියවීමට මිනිත්තු 1 යි
Lasith Malinga appointed – Consultant Fast Bowling Coach
ක්‍රිකට්

ශ්‍රී ලංකා වේගපන්දු උපදේශක හා පුහුණුකාරීත්වයට ලසිත් මාලිංග

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?