සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියාව පැරදූ එංගලන්ත ක්‍රීඩිකාවන් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාව පැරදූ එංගලන්ත ක්‍රීඩිකාවන් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 20, 2025
©Getty Images
බෙදාගන්න

ඊයේ පැවති කාන්තා එක්දින ලෝක කුසලානයේ ඉන්දියාව හා එංගලන්තය අතර තරගයෙන් ලකුණු 4ක ජයක් ලැබීමට එංගලන්තය සමත් වුණා.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම තෝරාගත් එංගලන්ත ක්‍රීඩිකාවන් කඩුලු 8ට ලකුණු 288ක් ලබාගැණීමට සමත් වුණා.

එංගලන්තය ශක්තිමත් ලකුණු පුවරුවක් වෙත රැගෙන යාම සඳහා හීදර් නයිට් ලකුණු 109ක් ලබාගත්තා. ඒ ඇයගේ තුන්වන එක්දින ශතකයයි. එමී ජෝන්ස් ලකුනු 56යි.

පන්දු යැවීමේදී දීප්ති ශර්මා කඩුලු 4ක් දවාගනිමින් සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායනේ පළැමු කඩුලු 2 ලකුණු 42ට දැවි ගිය පසු ස්ම්‍රිති මන්දනා හා නායක හර්මන්ප්‍රීත් කොවුර් එක්ව තුන්වන කඩුල්ල සඳහා ලකුණු 125ක සබඳතාවයක් ගොඩනැගුවා.

හර්මන්ප්‍රීත් ලකුණු 70කට දැවී ගිය අතර මන්දනා ලකුණු 88ක් ලබා සිටියදී දැවී ගියා.

මන්දනාගේ දැවීයාමෙන් පසුව ඉන්දීය ක්‍රීඩිකාවන් දැඩි පීඩනයකට හසු වූ අතර ඔවුන්ට ලබාගත් හැකි වුණේ කඩුලු 6ක් දැවී ලකුණු 284ක් පමණයි.

හර්මන්ප්‍රීත් දැවී යනවිට ඉන්දීය කණ්ඩායමට කඩුලු 7ක් අතැතිව ජයග්‍රහණය සඳහා ලබාගත යුතුව තිබුණේ පන්දු 57ට ලකුණු 57ක් පමණයි.

කෙසේ වෙතත් එතැන් පටන් දැඩි පීඩනයක් එල්ල කළ එංගලන්ත පන්දු යවන්නන් ඉන්දීය ජයග්‍රහණය වලකාලමින් ඔවුන්ගේ ඉනිම ලකුණු 284ට සීමා කළා.

මේ ජයග්‍රහණයත් සමග එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට සඳ්හා සුදුසුකම් ලැබුවා.

මේ පරාජය මෙවර ලෝක කුසලානයේ ඉන්දීය ක්‍රීඩිකාවන් පිටි පිට ලැබූ තුන්වන පරාජයයි. ඒ අනුව ඔවුන්ගේ මීළඟ වටයට පිවිසීමේ හැකියාව තවමත් අවිනිශ්චිතයි.

නවසීලන්තය හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරගය මීළඟ වටය සඳහා තීරණාත්මකයි.

පෙර ලිපිය සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
Next Article FIFA Under-20 World Cup Final: Argentina vs Morocco වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

සුපිරි හතර වටයේ පළමු තරගය අද ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඩුබායි හීදී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය පකිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි
Rohit Sharma
ක්‍රිකට්

රෝහිත් ශර්මා ටෙස්ට් ක්‍රීඩාවට සමුදෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නවසීලන්තය කාන්තා ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?