ඉරිදා, අගෝ. 16, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදීම දෙව්දත් පඩික්කල් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගනී
    කියවීමට මිනිත්තු 2 යි
    මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පාකිස්තානය තුන්කොන් සටන ජයග්‍රහණයකින් අරඹයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පාකිස්තානය තුන්කොන් සටන ජයග්‍රහණයකින් අරඹයි

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 19, 2025
බෙදාගන්න

පකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් 20/ 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් ජය වර්තා කිරීමට පකිස්ථානය සමත් වුණා.

තරගය පැවැත්වුණේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර විස්ස ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 147 ක් රැස්කළා.

බ්‍රයන් බෙනට් ලකුණු 49 යි.

නායක සිකන්දර් රාසා නොදැවී ලකුණු 34 ක් රැස්කළා.

පන්දු යැවීමේදී මොහොමඩ් නවාස් කඩුලු 2 යි.

පිළිතුරු ලෙස පකිස්ථාන කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 151 ක් රැස් කරමින්.

ෆකාර් සමාන් ලකුණු 44 යි.

උස්මාන් කාන් නොදැවී ලකුණු 37 ක් සහ මොහොම නවාස් නොදැවී ලකුණු 21 ක් රැස්කළා.

පෙර ලිපිය ශ්‍රී ලංකා, පාකිස්තාන්, සිම්බාබ්වේ තුන්කොන් සටන අදින් ඇරඹේ
Next Article ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
Sponsored

You Might Also Like

Kamindu Mendis
ක්‍රිකට්

සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමෙන් විශිෂ්ට හඹායෑමක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ක්වින්ටන් ඩිකොක් නැවතත් ජාත්‍යයන්තර තරග බිමට

කියවීමට මිනිත්තු 1 යි
NZ vs SA
ක්‍රිකට්

තියුණු තරගයකින් පසු නවසීලන්තය අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාව හා එංගලන්තය අතර සිව්වන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?