සෙනසුරාදා, දෙසැ. 27, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඉන්දියා – ශ්‍රී ලංකා තෙවැනි 20-20 කාන්තා ක්‍රිකට් තරගය අදයි
    කියවීමට මිනිත්තු 0 යි
    India wins
    දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: යෙවන් ඩේවිඩ් තම කිරුළු ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් පිරිනමයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

යෙවන් ඩේවිඩ් තම කිරුළු ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් පිරිනමයි

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 11, 2025
බෙදාගන්න

2025 වසරේ පැවති යුරෝ ෆෝමියුලා (Euro formula Open) ශූරතාවලියේ රූකි ශූරතාව (Rookie Championship) දිනා ගනිමින් සමස්ත තරගාවලියේ දෙවන ස්ථානය හිමිකර ගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වූ තරුණ රේසිං ශූර යෙවන් ඩේවිඩ්, අද (දෙසැම්බර් 11) දින යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී අමාත්‍ය සුනිල් කුමාර ගමගේ හමු විය.

මේ ඓතිහාසික ජයග්‍රහණයේ සංකේත ලෙස තමන් දිනා ගත් කුසලාන ශ්‍රී ලංකාවේ ජනතාවට අයිති යැයි පවසමින්, යෙවන් ඩේවිඩ් විසින් ඒවා ගෞරවයෙන් යුතුව අමාත්‍යවරයා වෙත භාර දෙන ලදී.

මෙම හමුවෙන් පසු අදහස් දැක්වූ ගරු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ‍යෙවන් ඩේවිඩ්ගේ විශිෂ්ට ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අතිමහත් ගෞරවයක් ගෙන දුන් බවත්, තරුණ ක්‍රීඩකයන්ට රජයේ පූර්ණ සහගෝගය අඛණ්ඩව ලබා දෙන බවත් අවධාරණය කළේය.

වසර 2025 යුරෝෆෝමියුලා ඕපන් ශූරතාවලියේදී ඔහු දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන්, යෙවන් ඩේවිඩ් මේ වන විට 2026 වසරේ FIA Formula 3 තරගාවලියට පිවිසීම සඳහා සූදානම් වෙමින් සිටී. මෙමගින් ඔහු, ලොව ඉහළම තලයේ මෝටර් රථ ධාවන තරග සඳහා සහභාගී වන ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට ද පත් වනු ඇත.

පෙර ලිපිය 19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත් වෙයි
Next Article 2026 T20 ලෝක කුසලානය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරේ
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

රසාරා විජේසූරියගෙන් මීටර් 5000 නව ශ්‍රී ලංකා වාර්තාවක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ තරගාවලියේ දෙවැනි ස්ථානය යෙවාන් ඩේවිඩ්ට

කියවීමට මිනිත්තු 1 යි
Chamod Yodhasinghe
වෙනත් ක්‍රීඩා පුවත්

කාලිංග කුමාරගේ ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ අවසන් තරගයට

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

නිමාලි යළිත් ජාත්‍යන්තර තරග බිමේ සුපුරුදු දක්ෂතා අතරට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?