සිකුරාදා, අගෝ. 14, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා XI කණ්ඩායම හා පැවති තුන්දින ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    LPL 2026 ශූරතාවය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 21, 2025
©Getty Images
බෙදාගන්න

ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත අළුබඳුන ටෙස්ට් තරගාවලිය තවත් තරග 2ක් ඉතිරිව තිබියදී 3-0ක් ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඒ තුන්වන තරගය ලකුණු 82කින් ජයනිමින්.

පලමු ඉනිමට ඕස්ට්‍රේලියාව ලකුණු 371ක් ලබාගත්තා. ඇලෙක්ස් කැරී ලකුණු 106ක් හා උස්මාන් කවාජා ලකුණු 82ක් ලබාගත්තා. ජොෆ්‍රා ආචර් කඩුලු 5ක් ලබාගත්තා.

එංගලන්තය සිය පළමු ඉනිමට ලබාගත්තේ ලකුණු 286ක් පමණයි. බෙන් ස්ටෝක්ස් ලකුණු 83ක් හා ජොෆ්‍රා අචර් ලකුණු 51ක් ලබාගත්තා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පැට් කමින්ස් හා ස්කොට් බොලන්ඩ් කඩුලු 3 බැගින් දවාගත්තා.

ඕස්ට්‍රේලියාව සිය දෙවනි ඉනිම ආරම්භ කළේ ලකුණු 85ක් ඉදිරියෙන් සිටිමිනුයි. ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 349ක් ලබාගත්තා. ට්‍රැවිස් හෙඩ් ලකුණු 170ක් හා ඇලෙක්ස් කැරී ලකුණු 72යි. ජොෂ් ටොන්ග් කඩුලු 4ක් හා බ්‍රයිඩන් කාස් කඩුලු 3ක් දවාගත්තා.

ඒ අනුව එංගලන්තයට තරගය ජයගැනීම සඳහා ලකුණු 435ක් අවශ්‍යය වුණා. කෙසේ වුවත් එංගලන්ත කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 352ක් පමණයි. සැක් ක්‍රෝව්ලි ලකුණු 85ක් හා ජෙමී ස්මිත් ලකුණු 60ක් ලබාගත්තා. මිචෙල් ස්ටාර්ක්, පැට් කමිනස් හා නේදන් ලයන් කඩුලු 3 බැගින් දවාගත්තා

ඒ අනුව තරගය ලකුණු 82කින් ඕස්ට්‍රේලියාව ජයගත්තා. ඒ අනුව 2025 අළු බඳුන තරගාවලිය තරග 3-0ක් ලෙස තවත් තරග 2ක් ඉතිරිව තිබියදී ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. තරගයේ වීරයා ඇලෙක්ස් කැරී.

පෙර ලිපිය කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්
Next Article ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

2024 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඇගයීමේ උත්සවය ඊයේ පැවැත්වුණා

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වනිඳු හසරංගට මෙවර IPL තරගාවලිය අහිමි වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

එක්දින හා තුන්කොන් 20-20 තරගාවලියකට ශ්‍රී ලංකාව පාකිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?