අඟහරුවාදා, ඔක්. 6, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කොදෙව්වන්ට එරෙහි දෙවන 20/20න් ශ්‍රී ලංකාවට ජය
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි දෙවන 20/20න් ශ්‍රී ලංකාවට ජය

By Pradeep Gurusinghe
Published: ජූනි 14, 2026
©AFP/Getty Images
බෙදාගන්න

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 37 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරගය අද පැවැත්වුණේ, කිංග්ස්ටන් හිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 194 ක් රැස් කළා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සහ නායක කුසල් මෙන්ඩිස්. පැතුම් ලකුණු 7 කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 31 යි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ කමිල් මිෂාර තම 20-20 ක්‍රිකට් දිවියේ සිව්වැනි අර්ධ ශතකය සමගින් ලකුණු 61 ක් රැස් කළා.

පන්දු 40 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ 6 පහර 3 ක් ඇතුළත්.

දසුන් ශානක තම 9 වැනි 20-20 අර්ධ ශතකය සමගින් ලකුණු 58 ක් රැස් කළා.

පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දුවකදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වූ ලකුණු සංඛ්‍යාව 157 ක්.

රෝමන් පවෙල් ලකුණු 43 ක් සහ ශිම්රන් හෙට්මයර් ලකුණු 36 ක් රැස් කළා. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 9 කට කඩුලු 3 යි.

වනිදු හසරංග කඩුලු 3 ක් සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 ක් දවා ගත්තා.

තරග තුනකින් සමන්විත තරගාවලියේ එක් තරගය බැගින් ජය ගනිමින් දෙපිළම මේ වන විට සම තත්වයේ පසු වනවා.

පෙර ලිපිය අවිශ්කගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට විශිෂ්ට ජයක්
Next Article කටාර් හා ස්විට්සර්ලන්තය අතර තරගය ගෝල 1-1යි
Sponsored

You Might Also Like

Kamindu Mendis
ක්‍රිකට්

කමිඳු මෙන්ඩිස් සුපිරි දක්ෂතා සමගින් තරගයේ ජය සන් රයිසස් හයිද්‍රාබාද් වෙත

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

LPL 2026 ආරම්භක තරගය යාපනය හා ගාල්ල කණ්ඩායම් අතර

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්වන දිනයේදී ජයිස්වාල්ගෙන් ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කාන්තා ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක පරාජයක්.

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?