අඟහරුවාදා, ඔක්. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය බේරාගැනීමේ අවසන් තරගය අද
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියේ ජය පාකිස්තානයට
    කියවීමට මිනිත්තු 2 යි
    විශිෂ්ට හඹා යෑමකින් පසු කොදෙව්වන් දෙවන විස්සයි විස්ස තරගය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය බේරාගැනීමේ අවසන් තරගය අද
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය බේරාගැනීමේ අවසන් තරගය අද

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 13, 2026
©Getty Images
බෙදාගන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගවලියේ අවසන් තරගය අද රාවල්පිණ්ඩි හීදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් තරගාවලිය තරග 2-0ක් ලෙස පරාජය වී ඇති අතර, තරගාවලිය 3-0ක් ලෙස පරාජය වීම වලක්වාලීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට ප්‍රවේශවීමට නියමිතයි.

පසුගිය වසර 2ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ස්ථාවර සංයුතියක් දක්නට නොලැබීම විශේෂත්වයක්. ක්‍රිකට් පරිපාලන අංශය නොයෙකුත් සංයෝජන අත්හදා බැලුවද එහි කිසිදු ස්ථාවරත්වයක් තවමත් දැකීමට අපහසුයි. කිසියම් පිතිකරුවෙක් එක් තරගයකදී සාර්ථක වූවත් එහි අඛණ්ඩතාවයක් දැකිය නොහැක.

පන්දු යැවීමේ අංශයේද විශාල පසුබෑමක් දැකිය හැකිය. දුශ්මන්ත චමීරගේ රිද්මය මේ වන විට බිඳවැටී ඇති බව පසුගිය තරග කිහිපය නැරඹීමේදී දක්නට ලැබුණා. ක්‍රීඩකයන් හට එවැනි කාලපරිඡේදයක් තිබිය හැකි වුවද, ඒ සඳහා සුදුසු ආදේශකයක් තිබිය යුතුය.

වනිඳු හසරංග ගේ අඩුව මෙම තරගාවලියේදී බෙහෙවින් බලපා තිබිය හැකි වූවද, ඔහු ක්‍රීඩා කළ මෑත තරගාවලි වලදීත් ශ්‍රී ලංකා කණ්ඩායම එතරම් සාර්ථක වී නැහැ.

කෙසේ වෙතත් අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් සිදු කළ හැකි වූවද, සංචිතය දෙස බැලූ විට විශාල වෙනස්කමක් දැකිය නොහැකියි.

බොහෝ විට මහේෂ් තීක්ෂණ වෙනුවට වියාස්කාන්ත් කණ්ඩායමට ඒමට ඉඩ ඇතුවා මෙන්ම කමිල් මිශාරට තව අවස්ථාවක් හිමි විය හැකියි.

මේ වන විට තරගාවලිය ජයගෙන ඇති පාකිස්තානු කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙක් හෝ දෙදෙනෙක් විවේක ගැන්වීමට ඉඩ ඇත. කෙසේ වුවත් මේ තරගාවලියේ පාකිස්තාන් මැද පෙළ පරීක්ෂාවට ලක් වූයේ නැහැ.

අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භවීමට නියමිතයි.

TAGGED:Sri Lanka vs PakistanT20I
පෙර ලිපිය ශ්‍රී ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියේ ජය පාකිස්තානයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

එක්දින හා තුන්කොන් 20-20 තරගාවලියකට ශ්‍රී ලංකාව පාකිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

LPL තවත් තීරණාත්මක තරග දෙකක් අද පැවැත්වේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉතිහාසයේ පළමු වතාවට දකුණු අප්‍රිකාවට ක්‍රිකට් ලෝක කුසලානයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දසුන් ශානකට වසරක PSL තහනමක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?